othana un bag,wallet,phone gal karanawa neda.Kandy eka godakma awl naa neh machan.
Haputale 50%
Ella 50%
Colombo Fort wala thiyenawa ekak habay eka udeta witharay arinne 10 weni platform eka langa thiyenne. Oni nam naagannath puluwan Rs.100 per person.

Hadana app ekata "REMU" kiyala nama daapan.. YAMU,KUMU wage..
Balangoda bus stand, Kandy good shed stand wage, pattitpola railway station, ehema issara Honda boka pot thibba.. Dan kohomada danne Naha..
Colombo awata than Danna ewun daapalla.. Nugegoda, maharagama, kiribathgoda wage
Pansal school wala ehemath Honda pot thiyanawa..



ලේක්හවුස් එකට ගියොත් එතන ඉන්න සිකුරුටි ඇන්ටිගෙන් යතුර ඉල්ලන් ඊකෙ පබ්ලික් ටොයිලට් එකටත් යන්ට පුලුවන්.හොඳට මේන්ටේන් වෙලා තියනවා






යතුරු දා;ල ලොක් කරලද තියෙන්නෙ
gampaha aawoth aluth bus stand eke rs 10 ta toilet thiyenwaa
pirisuduyi awulak naa
men women dekama thiyenawaa
meka advertsment ekak neme![]()
ක්‍රෙස් කැට් එකේ තියනව
සිනමන් එකේ ලොබි එකේ තියනව සුපිරි එකක්... බත් උනත් කන්න පුළුවන් ලෙවෙල් එකේ

ඔය ලොක් කරලා තියෙන ටොයිලට් වලට සමහරු තව ඉබ්බෙක් දාල යනවා.යතුරු දා;ල ලොක් කරලද තියෙන්නෙ


