හදිසියට බොකක් සෙට් උනොත් යන්ට Toilets (Mega Thread)

gepa

Well-known member
  • දෙල්කඳ හංදියේ තියන සුපර් මාකට් එකෙත් ශේප් බොක පිට් එකක් තිබේ.. ලොකු සැප නෑ.ආයෙත් ඒ හරියෙදි සැපට බොග දානවා නම් ග්ලෝමාක් කියලා සුපර් මාකට් එකක් තිබේ.ඔකේ පලමු මහලේ තියෙන්නේ .ඒක හොඳ මට්ටමේ තියනවා.රශ් එකක් නෑ..පාඩුවේ බොකක් දාන්න පුලුවන්
     
    • Love
    Reactions: pranathlcp

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    නියම වැඩක්. මමත් කාලයක් OSM (Open Street Map) එකේ Toilet තියන තැන් Update කල, සැහෙන කාලයකින් කරන්න බැරි උනා.
     
    • Like
    Reactions: Ozone4

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    නුගේගොඩ පොදු වෙලද සංකීර්ණයේ ඇතුලේ එකක් තියෙනවා සල්ලි නම් ගත්තේ නැහැ. මට සැරටම වහින දවසක එකක් සෙට් වුනා කියපන්කෝ. ඕකට ගිහින් තමයි ජීවිතේ බේරගත්තේ.. ඇතුලේ තත්වය එතරම්ම හොද නැහැ. දොරට අගුලක් වත් නැහැ.
     
    • Like
    Reactions: kepu

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    දෙල්කඳ හංදියේ තියන සුපර් මාකට් එකෙත් ශේප් බොක පිට් එකක් තිබේ.. ලොකු සැප නෑ.ආයෙත් ඒ හරියෙදි සැපට බොග දානවා නම් ග්ලෝමාක් කියලා සුපර් මාකට් එකක් තිබේ.ඔකේ පලමු මහලේ තියෙන්නේ .ඒක හොඳ මට්ටමේ තියනවා.රශ් එකක් නෑ..පාඩුවේ බොකක් දාන්න පුලුවන්

    boka hari pada hari sambandayen uba sahenna dnnawane
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,911
    3,248
    113
    මොකට ඔවා හොයන්නෙ යන්න ළඟම තියන supermarket එකට. Full clean එකට තියනවා. එනගමන් පොඩි දෙයක් ගන්න.;);););)
     
    • Like
    Reactions: cgrcanz

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    ලේක්හවුස් එකට ගියොත් එතන ඉන්න සිකුරුටි ඇන්ටිගෙන් යතුර ඉල්ලන් ඊකෙ පබ්ලික් ටොයිලට් එකටත් යන්ට පුලුවන්.හොඳට මේන්ටේන් වෙලා තියනවා
    උඹ ලේක්හවුස් එකෙත් බොක දැම්මාද?
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මේක දැක්කහම මට මතක් උනේ පට්ට යු-ටියුබ් වීඩියෝ එකක් කරන්ඩ පුළුවන්,
    " පොරකට රෙන්ඩ බරක් සෙට් වෙනවා එතකොට පොරට මතක් වෙනවා මේ ත්‍රෙඩ් එක ටක් ගාලා එක බලලා හොද ටොයිලට් එකක් හොයා ගන්නවා අන්තිමට පොර හොදට රීලා ඇවිල්ලා හොදට හුස්මක් එහෙම අරන් කියනවා උබටත් එහෙම දෙයක් උනොත් ටක් ගාලා බලන්ඩ elakiri.com කියලා "
     
    • Haha
    Reactions: The Hacker

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    munta renawata wada wadak nahane.yana yana thana reela natanawa.thawa borelle sirith balapanko :lol::lol:
    තෝ හිනා වුනාට අතර මග රෙන්ඩ බරක් හැදිල කර ගන්ඩ දෙයක් නැති වුනානම් තේරෙයි තොට, අඩන්න වෙන්නෙ..:yes::yes:
     
    • Haha
    Reactions: podisumane