හදිසිය…. Hadisiya…

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
තාවකාලික හදිසිය මිනිස් ජීවිත ගිලගෙන හා වෙලාගෙන මිදෙන්න විදිහක් නැති තරමට...

හරියට ප්‍රෝග්‍රෑම් කරපු රොබෝලා වගේ..
පවතින සමාජය හදිස්සියෙන් හා කෙටියෙන් නිවන් දකින්න හොයා ගත්තු මාර්ග බොහොමයයි..ඒවට වැඩි පැවැත්මක් නෑ...

කාලෝචිත නිර්මානයක්...මල්ලියට ජය....

stooti ron ayya......
 

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
ඕක තමයි බොරු සෝබන කඩිකුලප්පුව. ඔය වගේ බොහෝ දෙනා නවතින්නෙ සැනෙලි එලි වලටත් වඩා, ඉස්පිරිතාලෙක ඇඳක් උඩ, නැතිනම් ජයරත්න මල් ශාලාවෙ.
මම කථා කරන්නෙ ජීවිතේ ගැඹුරු යථාර්ථය ගැන නොවෙයි, ඔබ ලියා තිබෙන වචනවල ඉතා සරල අදහස ගැනයි.

අපූරු අදහසක් රසික.



:yes::yes::yes:

stooti obata......
 

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
මම ඔයාගෙ නිර්මාණ වල දකින හොදක් තමයි මොකක් හරි අලුත් වචනයක් තිබීම හා එහි අර්ථය දක්වා තිබීම.

අපේ ජීවිතත් ඒ රිය වගේනෙ.
අපිව යට කරගෙන දුවන මිනිස්සු, අපි හෙමිහිට ගිහින් බලද්දි කොහේ හරි නැවතිලා ඉන්නවා.

අගනා නිර්මාණයක්