mm...ekanan eththa...Ikman kotay kiwwata digay...neada..?







හුඟක් කට්ටිය දාන "බොරු බිසිය" ලස්සනට විස්තර කරලා තියෙනවා.. office වල වැඩ කරන අයටනම් හොදට පුරුදුයි ඕක.. කරලත් තියෙනවා.. ඕනේ තරම් දැකලත් තියෙනවා...
අර්ථවත් නිර්මාණයක් අයියේ...

නියමයි රසික අයියා.
වෙනද වගේම හිතන්න ගොඩක් දේ තියෙන නිර්මාණයක්
උපරිමයි! වචන ටිකේ අරුත් ගොඩයි.
Shown urgency is not actual urgency, it was a made-up!
