Ayyandi Maxxa kawiyakne..
jeewite katandare mehema tamai duwala duwala yana kastiya ehe mehe newatila uda bima balanawa..
Ayyata jaya kiwwa !!!
stooti ruwan malli.......

Ayyandi Maxxa kawiyakne..
jeewite katandare mehema tamai duwala duwala yana kastiya ehe mehe newatila uda bima balanawa..
Ayyata jaya kiwwa !!!

Yeah aiyage kathawa aththa tamai, ikman kotai kiyanawane

තාවකාලික හදිසිය මිනිස් ජීවිත ගිලගෙන හා වෙලාගෙන මිදෙන්න විදිහක් නැති තරමට...
හරියට ප්රෝග්රෑම් කරපු රොබෝලා වගේ..
පවතින සමාජය හදිස්සියෙන් හා කෙටියෙන් නිවන් දකින්න හොයා ගත්තු මාර්ග බොහොමයයි..ඒවට වැඩි පැවැත්මක් නෑ...
කාලෝචිත නිර්මානයක්...මල්ලියට ජය....
මෙක නම් අැත්තම අැත්තයි. පුදුම හදිස්සියක් ෙන තියෙන්නෙ. ඉවසිල්ලක් අැත්තෙම නෑ. හොද කාලයට ඔබින නිර්මානයක් රසික. ඔබට ජය!

saralawa loku adahasak prakasha karala tiyenawa ayye.
katawanam sahathika atta.

ikman kotai
ele ubatath hithena de+wal

ඕක තමයි බොරු සෝබන කඩිකුලප්පුව. ඔය වගේ බොහෝ දෙනා නවතින්නෙ සැනෙලි එලි වලටත් වඩා, ඉස්පිරිතාලෙක ඇඳක් උඩ, නැතිනම් ජයරත්න මල් ශාලාවෙ.
මම කථා කරන්නෙ ජීවිතේ ගැඹුරු යථාර්ථය ගැන නොවෙයි, ඔබ ලියා තිබෙන වචනවල ඉතා සරල අදහස ගැනයි.
අපූරු අදහසක් රසික.
![]()
boru sadde dagena wadakarala waradda ganna kattiya hariyata wada karana ayath ekka ekathu unama mehema wenawa.. apuuru nirmanayak rasika aiyya... keep it up !
