හදිසි තත්වය සහ පාසල් වල ආරක්ෂාව
දැන් ඉඳල ඉස්සරහට පාසල් වලට ආරක්ෂාව දෙන්න වෙලා තියෙන්නේ ගුරුවරුන්ට හා දෙමාපියන්...
මේ community 1 කේ ඉන්න සමහර අයටත් මේ ප්රශ්නයට මුහුණ දෙන්න වෙලා ඇති.
කොහොම උනත් පාසල් වල ආරක්ෂාවට සිවිල් වැසියන් විදියට අපිට කරන්න පුලුවන් දේවල්වල යම් අදහසක් ඔබටත් තියෙනවනම්
මේ නුලෙ ලියල කොටා ගෙන යන්න....
thanks in advance.....