හදිසි තත්වය සහ පාසල් වල ආරක්ෂාව

sad32

Active member
  • Jul 5, 2010
    221
    68
    28
    හදිසි තත්වය සහ පාසල් වල ආරක්ෂාව

    දැන් ඉඳල ඉස්සරහට පාසල් වලට ආරක්ෂාව දෙන්න වෙලා තියෙන්නේ ගුරුවරුන්ට හා දෙමාපියන්... :confused:
    මේ community 1 කේ ඉන්න සමහර අයටත් මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙලා ඇති.

    කොහොම උනත් පාසල් වල ආරක්ෂාවට සිවිල් වැසියන් විදියට අපිට කරන්න පුලුවන් දේවල්වල යම් අදහසක් ඔබටත් තියෙනවනම්
    මේ නුලෙ ලියල කොටා ගෙන යන්න....

    thanks in advance.....