හදිසි දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මකයි..!

kasun757

Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    හදිසි දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මකයි..!

    හදිසි දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මකයි..!
    දුම්රිය රියදුරන්ගේ වර්ජනයට හේතුව - වැටුප් විෂමතාවක්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොන රෙද්දක්ද. දැන් එතකොට අද කෝච්චි නැද්ද ? :angry:
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    පුදුම අසාදාරනයක් බන් මෙක..මිනිස් ජිවිත පවා නැති වෙනව මෙහෙම වැඩ වර්ජන කරන්න ගියාම..ගැනු අය එහෙම කොච්චර අසරන වෙනවද..CGR එක නම් අනේ මන්ද..?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මොකක්ද බන් මේ රටට වෙලා තියෙන්නේ බැලුවොත් හැමදාම ස්ට්‍රයික්. ජනාධිපති 10 ට නිදි, අකමැති කොල්ලෝ ගහනවා රෑ එලි වෙනකම්, ඇමතිලා කිසි දෙයක් දන්නේ නෑ. මේ කාලකන්නි හැමදාම ස්ට්‍රයික්. මිනිස්සු සේරම එකතු වෙලා මුන්ට ගහල පන්නන්න ඕනේ :angry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කෝච්චි නෑනෙ බන් :(:(

    ඩක්කුවක් හදාගෙන රේල් පාර දිගේ පැදගෙන පලයං අසහනකාරය :angry: උඹල තමා යහපාලනේට කඩේ ගියෙ. දැන් මේවට වග කියපං :growl:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඩක්කුවක් හදාගෙන රේල් පාර දිගේ පැදගෙන පලයං අසහනකාරය :angry: උඹල තමා යහපාලනේට කඩේ ගියෙ. දැන් මේවට වග කියපං :growl:

    අනේ උකාන් . අපිට යන්න කාර් තියනව . උබලට ඕන්නම් ඩක්කු පැදපන් මැදමුලන හිගන්න
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනේ උකාන් . අපිට යන්න කාර් තියනව . උබලට ඕන්නම් ඩක්කු පැදපන් මැදමුලන හිගන්න

    ඔව් රනිල් හාමු දාපු වොස්වැගන් කර්මාන්ත ශාලාවෙන් ගත්තුව වෙන්න ඇති. තූඃ නොදකිං තොපි තමා මේකෙ ත්‍රෙඩ් දදා යහපාලනේ ප්‍රොමෝට් කරල රට කෑවෙ. :angry:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔව් රනිල් හාමු දාපු වොස්වැගන් කර්මාන්ත ශාලාවෙන් ගත්තුව වෙන්න ඇති. තූඃ නොදකිං තොපි තමා මේකෙ ත්‍රෙඩ් දදා යහපාලනේ ප්‍රොමෝට් කරල රට කෑවෙ. :angry:

    ඔව් ප්‍රමෝට් කරා වගේම ඊලග පාර අපි ඒක පෙරලනව .උබල වගේ දංකුඩ කකා පස්ස ලෙවකන හිගන්නො නෙමෙයි ඇරියත් කමක් නෑ කියල නැමිල ඉන්න
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් ප්‍රමෝට් කරා වගේම ඊලග පාර අපි ඒක පෙරලනව .උබල වගේ දංකුඩ කකා පස්ස ලෙවකන හිගන්නො නෙමෙයි ඇරියත් කමක් නෑ කියල නැමිල ඉන්න

    ඔව් රටට කෙලවපු පව ගෙවාගන්න දැන් එහෙමවත් කරපං. ඒත් උඹල කරපු විනාසෙ ආයෙ අනික් පැත්ත හරවන්න බෑ. දංකුඩ කාපං ඒක ඊට වඩා නම්බුයි :angry:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔව් රටට කෙලවපු පව ගෙවාගන්න දැන් එහෙමවත් කරපං. ඒත් උඹල කරපු විනාසෙ ආයෙ අනික් පැත්ත හරවන්න බෑ. දංකුඩ කාපං ඒක ඊට වඩා නම්බුයි :angry:

    :rofl::rofl::rofl:

    විනාසෙ බලන්න තිබ්බ නාමල් බේබි මාලිගාව ඉස්සරහ මියුසිකල් ශෝ එකකුත් කරනකන් වහල්ලු වගේ හා අරින්න කියල බලාහිටියනම් . පොල්ලෙල්ලටත් චන්දෙ දීපු ගොන් හැත්ත එනව අපට රට කාපු හැටි කියා දෙන්න . ගිහිල්ල අහගනින් මහරගම සෑර්ගෙන් . ගොන් වහල
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :rofl::rofl::rofl:

    විනාසෙ බලන්න තිබ්බ නාමල් බේබි මාලිගාව ඉස්සරහ මියුසිකල් ශෝ එකකුත් කරනකන් වහල්ලු වගේ හා අරින්න කියල බලාහිටියනම් . පොල්ලෙල්ලටත් චන්දෙ දීපු ගොන් හැත්ත එනව අපට රට කාපු හැටි කියා දෙන්න . ගිහිල්ල අහගනින් මහරගම සෑර්ගෙන් . ගොන් වහල

    මහරගම සර්ටද බූරුවො අපි ඡන්දෙ දුන්නෙ ? :angry: තවත් මහින්ද මහින්ද මහින්ද නාමල් නාමල් නාමල්. දැන් නාමලුයි මහින්දයිද රට කන්නෙ. තොපි වගේ ලක්ශ 62ක් මී හරක්ට දුම්රිය වර්ජන හොඳ වැඩියි.