හදිසි හෘදයාබාධයකදී ඔබේ ජීවිතය ඔබ විසින්ම බේරාගන්නේ කෙසේද?

SiEHRA

Well-known member
  • Nov 8, 2024
    276
    401
    63
    අපි ජීවත් වෙන්නේ පොඩි කාලයයි නේද.. ඒ කියන්නේ අපේ ජීවිතේ කොයි වෙලාවක හරි නැතිවෙන්න පුලුවන්.. හැබැයි තව පොඩිකාලයක් ජීවත් වෙන්න පුලුවන් නම්..? මේ ඒ ගැන මාරම වටිනා පණිවිඩයක්...

    මෙම පණිවිඩය වෙද්‍ය ගීතා ක්‍රිශ්නස්වර්මිගෙනි.

    1. සිතන්න ඔබේ රැකියාවේ අසීරු දවසකට පසුව, ඔබ තනියම නිවසේ සිටියි. වේලාව සවස 7.45 යි.
    2. ඔබ සිටින්නේ කායික හා මානසික තෙහෙට්ටුවකින්.
    3. හදිසියේම ඔබට පපුවේ වේදනාවක් පැමිණේ. ඒ සමගම එම වේදනාව ඔබේ උරහිස, ගෙල, යටි හණුව දක්වාද විහිදේ. ඔබ සිටින්නේ රෝහලට හැතැම්ම 5 ක් පමණ දුරින්.
    4. ඔබට කිසිම උදව්වක් නැති මෙම අවස්ථාවේදී තනිව එම දුර ගෙවා රෝහල්ගතවීමට ඔබට අපහසු බව ඔබට හැඟෙයි.

    බොහෝ පුද්ගලයින් තනිව සිටින අවස්ථාවක/ මොනයම් හෝ උපකාරයක් නැතිවිට ඇතිවන හෘදයාබාධ වලින් මිය යන අවස්ථා අප අසීමිතව දැක ඇත.

    එම අවස්ථාවේදී සිදුවන්නේ, හෘදය නියමාකාර රිද්මයෙන් ස්ඵන්දනය නොවීමෙන්, ඔබගේ මොළයට රුධිර සැපයුම අඩු වීමයි.

    එවිට ඔබට ක්ලාන්ත ගතියක් දැනෙයි. (feel faint)

    ***** වැදගත්ම දෙය නම්, එවිට ඔබට ඉතුරුවී ඇත්තේ තත්පර 10 ක් පමණවූ කුඩා වේලාවකි. මෙම තත්පර 10 න් පසුව ඔබට සිහි නැතිවී යනු ඇත (unconscious). *****

    මෙම වටිනා තත්පර 10 තුළදී ඔබේ ජීවිතය ඔබ විසින්ම බේරාගත හැකි බව ඔබ දන්නවාද?

    ***** ගැඹුරු හුස්ම (deep breathing) හා ගැඹුරු කැස්ස (deep coughing) *****

    එක පෙළට නොනවත්වා ගැඹුරු කැස්සක් පවත්වාගෙන යාමෙන් ඔබට ඔබ විසින්ම පපු තෙරපුමක් (CPR) ලබා දිය හැක.
    එමෙන්ම එම කැස්ස සිදුකල යුත්තේ ගැඹුරු හුස්මක් ලබාගැනීමෙන් පසුවයි.

    [ උදාහරණයක් ලෙස, ඔබේ පපුවේ සෙම ඇති විටෙක එම සෙම පපුවෙන් ඉවත් කිරීමට ඇතිකරනු ලබන ගැඹුරු කැස්සට සමාන කැස්සක් (deep coughing) ]

    මෙම ගැඹුරු හුස්ම හා කැස්ස පිළිවෙලින් තත්පර 2 වරක් නොකඩවා සිදු කළ යුතුයි.
    යමෙකුගෙන් උදව්වක් ලැබෙනතෙක් හෝ හෘදය සුපුරුදු රිද්මයට පැමිණෙනතුරු මෙම ක්‍රියාවලිය දිගටම සිදුකළ යුතුයි.

    එම ගැඹුරු හුස්ම ඔබගේ පෙනහලු තුලට ඔක්සිජන් ලබා ගැනීමට උපකාර වන අතර, ගැඹුරු කැස්ස හෘදය තෙරපුමට ලක් කරයි.

    එවිට අක්‍රීය වීමට යන ඔබේ හදවතට, නැවත සුපුරුදු රිද්මය ලබාගැනීමට ඉහත ක්‍රියාවලිය උපකාරී වේ.

    එම අතරතුර ඔබට උපකාරයක් ලබාගැනීමට හෝ ඉක්මනින් රෝහල්ගත වීමට ප්‍රමාණවත් කාලයක් ලැබේ.

    හෘදයාබාධ නොසිතූ විරූ ලෙස වයස්භේදයකින් තොරව සිදුවිය හැක. මෙම පණිවිඩය ඔබ දන්නා සියලුම දෙනාට යවන්න, ඔවුන්ව දැනුවත්කරන්න.

    ජීවිත බේරාගැනීමට ඔබද දායක වන්න. ලංකාවේ මිනිස්සු මේ ගැන නොදැනුවත්වම මැරෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම share කරලා ඒ මිනිස්සුත් බේරගන්න.

    Dr. N. Siva (Consultant)
    #Like One. 1
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,946
    11,378
    113

    මෙ දැන් දෙවනි එක දැක්කෙ හාර්ට් ඇටැක් ගැන. දැන් නම් බයෙත් බැ.
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,739
    3,065
    113

    හදිසි හෘදයාබාධයකදී ඔබේ ජීවිතය ඔබ විසින්ම බේරාගන්නේ​

    • Like
    Reactions: NRTG and SiEHRA

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,003
    40,909
    113

    ලෙඩේ හඳුනාගැනීම එක කොටසක් විතරයි. ප්‍රතිකාර කරන්න ගතවෙන කාලය තමයි මෙතන වැදගත්ම සාධකය වෙන්නෙ. ගෙදරදිම කරන්න පුළුවන් ප්‍රතිකාර කරන්න ඕනේ.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    ECG ekakin puluwanda hariyatama verify karaganna? ECG walata monitor wenne nathi welawaluth thiye neda.

    Echo ekak karana eka ita wada hoda nadda
     
    • Like
    Reactions: SiEHRA

    SiEHRA

    Well-known member
  • Nov 8, 2024
    276
    401
    63
    ECG ekakin puluwanda hariyatama verify karaganna? ECG walata monitor wenne nathi welawaluth thiye neda.

    Echo ekak karana eka ita wada hoda nadda
    ඒක නම් දන්නේ නැහැ. දන්න කෙනෙක් දැක්කොත් කියයි.