හදිසි_ණයක්

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    මචන් කව්රු හරි දන්නවද දවස් 4කින් විතර හදිසියකට සල්ලි ටිකක් ගන්න bank එකක් හරි මොකක් හරි? වැඩිය නෙවෙයි 50,000 ක් විතර.

    දන්නා එකෙක් ඉන්නවනම් කියපන්කො
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    comercial bank eken nam mata msg ekak awa online banking walin quick loan ganna puluwan kiyala. wisthara nam danne natha

    මටත් ඇවිල්ල තිබ්බ උන් දෙයිද බන් මන් වැඩිය ඒ bank එකත් එක්ක ගනුදෙනු නෑනේ
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,528
    5,746
    113
    මොකක හරි තියලා ගන්න පුලුවන්
    නෑත්නම් පොලී කරයෙක් ගෙන් තමා, මසෙට උපරිම 10% නේ
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Mokadda ubata apeta thiyanna puluwan

    Gold hari FD hari thiyanwanam dawasen ganna puluwan
     

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    රත්තරන් බඩුවක් උකස් කරපන් කෝ
    අහල පහල පොලියෙක් ගෙන් ගනින් :)