මචන් කව්රු හරි දන්නවද දවස් 4කින් විතර හදිසියකට සල්ලි ටිකක් ගන්න bank එකක් හරි මොකක් හරි? වැඩිය නෙවෙයි 50,000 ක් විතර. දන්නා එකෙක් ඉන්නවනම් කියපන්කො