හදිසි_නීතිය_වහාම ක්‍රියාත්මක කරයි
වයින පුරා ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය පැනවීමට ජනාධිපතිවරයා නියෝග කර ඇති බව අමාත්‍ය එස් බී දිසානායක පවසනවා. අද පැවති කැබිනට් රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇති බවටයි වාර්තා වෙන්නේ.
ඒ අනුව ඇති වී ඇති තත්වය පාලනය කිරීම සඳහා දින 10 ක් දිවයින පුරා මෙම නීතිය ක්‍රියාත්මක වන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
source