හදිසි_නීතිය_වහාම ක්‍රියාත්මක කරයි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    හදිසි_නීතිය_වහාම ක්‍රියාත්මක කරයි

    වයින පුරා ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය පැනවීමට ජනාධිපතිවරයා නියෝග කර ඇති බව අමාත්‍ය එස් බී දිසානායක පවසනවා. අද පැවති කැබිනට් රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇති බවටයි වාර්තා වෙන්නේ.



    ඒ අනුව ඇති වී ඇති තත්වය පාලනය කිරීම සඳහා දින 10 ක් දිවයින පුරා මෙම නීතිය ක්‍රියාත්මක වන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

    source
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    28660905_437098006723348_6795349774605470362_n.jpg
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මේ වන විට මහනුවර තෙල්දෙණිය - දිගන ප්‍රදේශයන්හි හට ගෙන ඇති කලහකාරී තත්ත්වය හේතුවෙන් අද(06) සිට දින 10ක් පුරා රට තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විසින් නියෝග කළ බව අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි.

    ජනාධිපති ලේකම් කාර්යාලයේ ජනාධිපති ප්‍රධානත්වයෙන් අද පැවති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

    පසුගිය දා මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ ඇති වු නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවුන බවට ඇතැම් පිරිස් චෝදනා කරන බවත් ඒ අනුව ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගනු ලැබු බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් සඳහන් කළේය.

    කෙසේ වෙතත් දින 10 යක කාලයක් සඳහා හදිසි නීතිය පැනවීමට ජනාධිපතිවරයාට හැකියාව ඇතත් ඉන් පසුව හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වුවහොත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව ද ඔහු අවධාරණය කරයි.

    එමෙන්ම මහනුවර ප්‍රාදේශීය දේශපාලන නායකයින් හා ආගමික නායකයින්ගේ ප්‍රධානත්වයෙන් අද සවස 4.30ට මහනුවර කච්චේරියේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත් වීමට නියමිතව ඇති බව ද අමාත්‍යවරයා අද දෙරණට පැවසීය.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    තම්බි රෙඩි වෙලා ඉන්නේ සිංහලුන්ට ආවොත් කෙලින්න.

    අනේ එකනේ හරි අහිංසක තම්බි ටිකක්.. මේවා බලාගෙන අපි සහජිවනේ කතා කරමු :growl:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,829
    113
    ?rel=0" frameborder="0" allowfullscreen>
    ?rel=0" frameborder="0" allowfullscreen>
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    Do you think this is a real pic ?? look at his feet. I never seen a person who kept his feet on a perfect 180 degree angle like this. Try to stand like that and find out how real it is.

    alla's creativeness at its best :yes:
     
    Top Bottom