හදි හූනියම්

Prothean

Member
Apr 25, 2011
866
93
0
ස්තුතියි ඔයගේ ලිපියට. මොකක හරි පොතක කියවලා තියෙනවා වගේ.
 
ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    ඔය රුවන්වැල්ලේ හාමුදුරුවෝකියන්නේ පල් හොරෙක්. අහිංසක මිනිස්සුන්ගේ සල්ලි කඩාගන්නා සිවුර‍ක් අල්ලංඩ වත් දෙන්න හොඳ නැති එකෙක්.....
    :growl::growl::growl::growl::growl::growl:

    අපේ හොඳ නායක ස්වාමින් වහන්සේලා එකතුවෙලා හොරු එලවලා දාන්ඩ ඔනේ......

    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    ඔය රුවන්වැල්ලේ හාමුදුරුවෝකියන්නේ පල් හොරෙක්. අහිංසක මිනිස්සුන්ගේ සල්ලි කඩාගන්නා සිවුර‍ක් අල්ලංඩ වත් දෙන්න හොඳ නැති එකෙක්.....
    :growl::growl::growl::growl::growl::growl:

    අපේ හොඳ නායක ස්වාමින් වහන්සේලා එකතුවෙලා හොරු එලවලා දාන්ඩ ඔනේ......

    ඔහොම බනින එක වැරදියි නේද?
    :rolleyes:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    ඔහොම බනින එක වැරදියි නේද?
    :rolleyes:

    මම හොඳටම දන්න හින්දා කියන්නේ.. අනික ඔය මනුස්සයාම කියනවලුනේ මම සිවුරක් දාගත්තට ස්වාම්න් වහන්සේ කෙනෙක් නෙවෙයි කියලා... රුවන්වැල්ල පැත්තේ නම් සේරම දන්නවා බොරුවක් කරන්නේ කියලා.......
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    මම හොඳටම දන්න හින්දා කියන්නේ.. අනික ඔය මනුස්සයාම කියනවලුනේ මම සිවුරක් දාගත්තට ස්වාම්න් වහන්සේ කෙනෙක් නෙවෙයි කියලා... රුවන්වැල්ල පැත්තේ නම් සේරම දන්නවා බොරුවක් කරන්නේ කියලා.......
    ya ya
     
    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    ඔය රුවන්වැල්ලේ හාමුදුරුවෝකියන්නේ පල් හොරෙක්. අහිංසක මිනිස්සුන්ගේ සල්ලි කඩාගන්නා සිවුර‍ක් අල්ලංඩ වත් දෙන්න හොඳ නැති එකෙක්.....
    :growl::growl::growl::growl::growl::growl:

    අපේ හොඳ නායක ස්වාමින් වහන්සේලා එකතුවෙලා හොරු එලවලා දාන්ඩ ඔනේ......

    :yes::yes::yes::growl::growl::growl:............