හදුනක් බලන්න උදව්වක්.

nusryxxx

Active member
  • Aug 5, 2010
    804
    49
    28
    Tokyo - 東京
    හදුනක් බලන්න උදව්වක්.

    මට නුවර,පේරාදෙණිය, කඩුගන්නාව,පිලිමතලාව,කඩුගන්නාව, මාවනැල්ල,කැගල්ල,කුරුණෑගල,අවට සුපිරියටම බොරු නැතුව අදුනක් බලන්න තැනක් තියෙනවද?
    බොරු වෙන්න බැහ.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    තැන්නකුඹුර ෂෙඩ් එක ඉස්සරහ පන්සලේ දේවාලයක් තියෙනව.එතනින් බලන්න
     
    Jul 17, 2018
    610
    31
    0
    මේවගේ ගොන් යක්කුනේ බන් මේ රට ගොඩනගන්න යන්නේ.. තොපේ රටේ උන් නම් හැදෙන ජාතියක් නෙමෙයි.. උබලගේ රටේ දේශපාලකයෝ තොපිව හුරගෙන කන එක වැරදි නැ.. තොපි ඒ තරම් ගොබ්බ ජාතියක්.. ජාතියක් කිව්වේ රටක් හැටියට (සිංහල, දෙමල, මුස්ලිම් ඔක්කොම)
     
    piumiharshika

    Active member
  • Jan 14, 2014
    322
    119
    43
    මට නුවර,පේරාදෙණිය, කඩුගන්නාව,පිලිමතලාව,කඩුගන්නාව, මාවනැල්ල,කැගල්ල,කුරුණෑගල,අවට සුපිරියටම බොරු නැතුව අදුනක් බලන්න තැනක් තියෙනවද?
    බොරු වෙන්න බැහ.

    oyata set unoth matath pm ekak danna matath karaganna wadak thiyenawa.
     
    chamma_chamma

    Active member
  • Dec 17, 2016
    341
    55
    28
    Kandy
    මේවගේ ගොන් යක්කුනේ බන් මේ රට ගොඩනගන්න යන්නේ.. තොපේ රටේ උන් නම් හැදෙන ජාතියක් නෙමෙයි.. උබලගේ රටේ දේශපාලකයෝ තොපිව හුරගෙන කන එක වැරදි නැ.. තොපි ඒ තරම් ගොබ්බ ජාතියක්.. ජාතියක් කිව්වේ රටක් හැටියට (සිංහල, දෙමල, මුස්ලිම් ඔක්කොම)

    :rofl:
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,559
    3,365
    113
    Kundasale pot ekak thiyenawa ai kiribathkumbure pot ekak thiyenawa
    Ai ithin lesatama kiyanawa :yes: