හදුන්නෙත්තිලා දැනගෙනද

fxmoney

Well-known member
  • Dec 25, 2011
    1,141
    720
    113
    38
    kalutara
    පවතින ආන්ඩුව එකොනිමික් ෆොරුම් එකේදී දුන් නිදර්ශන වලින් පේන්නේ තවම ඔවුන් අදුරගෙන නෑ රටේ දැනට තීන ආර්තිකය
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,544
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    පවතින ආන්ඩුව එකොනිමික් ෆොරුම් එකේදී දුන් නිදර්ශන වලින් පේන්නේ තවම ඔවුන් අදුරගෙන නෑ රටේ දැනට තීන ආර්තිකය

    උබල, රනිල්ලා වගේ මහා ආර්ථික විද්‍යාඥයො, විශේසඥයො දැන් ආණ්ඩුවට නෑනෙ බන් :(
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    උබල, රනිල්ලා වගේ මහා ආර්ථික විද්‍යාඥයො, විශේසඥයො දැන් ආණ්ඩුවට නෑනෙ බන් :(
    අවශ්‍ය නෑනේ බං උඹලා වගේ දිවෙන් ගූ හෝදන වේස පොන්නයෝ ඉන්නකම්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සජියාගේ ඉංග්‍රීසී වලට කින්ඩිය දානකොට මම හිතුවේ මූට බාශා 10ක් විතර කතා කරන්න පුලුවන් කියලා. මූටත් ඇත්තේ හොර උපාදියක් 😂

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,047
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සජියාගේ ඉංග්‍රීසී වලට කින්ඩිය දානකොට මම හිතුවේ මූට බාශා 10ක් විතර කතා කරන්න පුලුවන් කියලා. මූටත් ඇත්තේ හොර උපාදියක් 😂

    මොකක්ද මල්ලි මේ🤣🤣🤣🤣
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,804
    16,704
    113
    JKH eken neh muwa genna. JKH aniwa hold karala athi ratin eliye dollars. Un ewain gewai anika private event ekakne meka.
    Mole pukeda manda munge.

    හ්ම්
    එතකොට උන්ට මෙහේ ටැක්ස් ගෙවන්න දෙයක් නැද්ද?
    ඒ ආදායමට ටැක්ස් එක යන්නෙත් ඉන්දියාවට වෙන්න ඇති නේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    පවතින ආන්ඩුව එකොනිමික් ෆොරුම් එකේදී දුන් නිදර්ශන වලින් පේන්නේ තවම ඔවුන් අදුරගෙන නෑ රටේ දැනට තීන ආර්තිකය
    ජෙප්ප 1970/80 bubble එකක තාම ඉන්නෙ. උන් හිතන්නෙ උන්ගෙ හනමිටි තියරි තමා තාම හරියන්නෙ කියලා. අනිත් එක තමා උන්ට theory vs practical කියන්නෙ අහස්ට පොලව වගේ වෙනස් දෙයක් කියලා තේරෙන්නෙත් නෑ.

    ඕක නිසා තමා ඕකා එකපාරක් ත්‍රිකුනාමලේ ඉල්මනයිට් වලින් ලංකාවෙ නය ගෙවන කතා, ආසියාවටම සීනි දෙන කතා වගෙ ගොන් කතා කිවෙ.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,777
    15,041
    113
    හ්ම්
    එතකොට උන්ට මෙහේ ටැක්ස් ගෙවන්න දෙයක් නැද්ද?
    ඒ ආදායමට ටැක්ස් එක යන්නෙත් ඉන්දියාවට වෙන්න ඇති නේ
    SRK ta pay karana ekata uu eheta tax gewai.
    JKH mokatada India walata tax pay karanne ?

    But I'm pretty sure a guy like SRK must have some tricks up his sleeve.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,804
    16,704
    113
    SRK ta pay karana ekata uu eheta tax gewai.
    JKH mokatada India walata tax pay karanne ?

    But I'm pretty sure a guy like SRK must have some tricks up his sleeve.

    ඒක තමයි ඇහුවෙ ඛාන් මෙහේ ටැක්ස් ගෙවන්න ඕන ද නැද්ද කියලා.
    Jkh අරූගේ withholding tax එකක් තියාගන්නෙ නැද්ද.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,047
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    පුලුවන් උන් මේක අහපං. හිටපු ජෙපි හම්පඩ බල්ලෙක් තමයි, හැබුයි මූ ඉංගිරිසි දන්න බල්ලෝ ගැන කියපු එකට නං ජෙප්පොන්ට උඩු බුරුලන්න රිදෙයි🤣🤣🤣
     
    Last edited: