රාජ්‍ය ව්‍යාපාර 5කින් රුපියල් මිලියන 757.4 ක ලාභාංශ අද දිනයේදී භාණ්ඩාගාරයට ලබා දීම..
Ethin mey First time da Dividends deepu government ekata?
Government eken oya business 5 ta finance expenses bare karala nedda business karanakota? Pure Dividends da![]()
මාස 9 ඒවාගෙන් කොටසක් ඔය දීලා තියෙන්නේ, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ඒවා ඔතන නෑ (ඒකට තමයි වැඩිම ලාභාංශ එන්නේ ඔය අමාත්‍යාංශයේ)රනිල් ගේ කාලෙ උන දේවල්, දැනුයි results එන්නේ වසර අන්තිමේ Financial Reports වලින්. මුන් උන් කළා විදිහට ලකුණූ දා ගන්නවා.![]()
වෙනදට වැඩිය ලාබ ලබලද නැත්තම් මොඩ ආතල්ද හදුන් පොන්ස් ගෙ
රට 0ට ම වැටිලා තිබ්බ 2022න පස්සේ 2023 වඩේ චමරයා මිලියන 950ක් බාරදීලා තියනව ආයතන 5කින් .වෙනදට වැඩිය ලාබ ලබලද නැත්තම් මොඩ ආතල්ද හදුන් පොන්ස් ගෙ
රනිල් ගේ කාලෙ උන දේවල්, දැනුයි results එන්නේ වසර අන්තිමේ Financial Reports වලින්. මුන් උන් කළා විදිහට ලකුණූ දා ගන්නවා.![]()
මම බලුවේ මේක වැටෙන්න පරක්කු උනේ ඇයි කියලාරනිල් ගේ කාලෙ උන දේවල්, දැනුයි results එන්නේ වසර අන්තිමේ Financial Reports වලින්. මුන් උන් කළා විදිහට ලකුණූ දා ගන්නවා.![]()
මේතියෙන්නේ කලින් අවුරුද්දෙ එක.... බිලියන 2ක් ලාබයි .
http://www.auditorgeneral.gov.lk/we...nies/9-XII/Lanka-Mineral-Sands-Limited--E.pdf