හදුනානොගත් සිග්නල් එකක් ගෙදරට?????

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    හදුනානොගත් සිග්නල් එකක් ගෙදරට?????

    ...................................................
    ...................................................
    ...................................................
    මේකයි මචං....:oo:

    මේ ළගකදි ඉදල 4න් එකෙන් නෙට්වර්ක් සර්ච් කරාම 413052G කියල සිග්නල් එකක් අහුවෙනව:shocked:...අපේ ගෙදරට විතරයි....3G 4න් එකකින් සර්ච් කරාම එන්නේ....බයයි බං:no:
    මොකද්ද දන්නෑ නේ????:oo:
    දන්න එවුන් කියහල්ල මක්ක හරි....
    :dull:
     
    Jan 24, 2013
    275
    63
    0
    413 srilanka MCC
    05 airtel MNC

    for your information

    Network name:Dialog Broadband
    MCC / MNC:413 / 501

    Network name:Mobitel
    MCC / MNC:413 / 01

    Network name:DIALOG Telekom
    Also known as:MTN Network Ltd.
    MCC / MNC:413 / 02

    Network name:Tigo
    Also known as:Celtel Lanka Ltd.
    MCC / MNC:413 / 03

    Network name:Bharti Airtel Lanka
    MCC / MNC:413 / 05

    Network name:Hutchison Telecommunications Lanka
    MCC / MNC:413 / 08
     
    Last edited:

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    • තේරෙන සිඞ්හලෙන් දාපල්ල යකුනේ!!!!!!!!!!!!!:angry:
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    ...................................................
    ...................................................
    ...................................................
    මේකයි මචං....:oo:

    මේ ළගකදි ඉදල 4න් එකෙන් නෙට්වර්ක් සර්ච් කරාම 413052G කියල සිග්නල් එකක් අහුවෙනව:shocked:...අපේ ගෙදරට විතරයි....3G 4න් එකකින් සර්ච් කරාම එන්නේ....බයයි බං:no:
    මොකද්ද දන්නෑ නේ????:oo:
    දන්න එවුන් කියහල්ල මක්ක හරි....
    :dull:
    a kiyanne network 6k penwanawada
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    • HUAWEI U8180

    උබ සර්ච් කලේ ඩුවල් නෙට්වර්ක් දාලද? ඒ කියන්නේ GSM/WCDMA දෙකම දාලද? මොකද සමහර ෆොන් වල 3G network වෙනමයි GSM නෙට්වර්ක් වෙනමයි පෙන්නනවා. එතකොට සමහර් වෙලාවට එකම නෙට්වර්ක් එක දෙතැනක පෙන්නනවා. එහෙම නැත්තම් උබේ ෆොන් එකේ ඔපෙරේටර් නේම් ලිස්ට් එක තියන ෆයිල් එක කරප්ට් උනොත් ෆොන් එකට අදාල සිග්නල් එන ඔපරේටර් හොයාගන්න බැ. එතකොට පෙන්නන්නේ සිග්නල් කොඩ් වලින්.. 413 පටන් ගන්න ඔනේ අනිවා ලන්කාවේ නම්..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔකට හොදම උදාහරනේ පරන නොකියා 3310කට අලුත් එටිසලාට් සිම් එකක් දාලා බලහන්. ක්ශනිකව එන්නේ CELLTEL කියලා එනවා ඔපරේටර්.. ඒ මොකද නොකියා 3310 ඔපෙරටර් නේම් ලිස්ට් එක අප්ඩේට් වෙලා නැ..
     
    • Like
    Reactions: hmhm95

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    උබ සර්ච් කලේ ඩුවල් නෙට්වර්ක් දාලද? ඒ කියන්නේ GSM/WCDMA දෙකම දාලද? මොකද සමහර ෆොන් වල 3G network වෙනමයි GSM නෙට්වර්ක් වෙනමයි පෙන්නනවා. එතකොට සමහර් වෙලාවට එකම නෙට්වර්ක් එක දෙතැනක පෙන්නනවා. එහෙම නැත්තම් උබේ ෆොන් එකේ ඔපෙරේටර් නේම් ලිස්ට් එක තියන ෆයිල් එක කරප්ට් උනොත් ෆොන් එකට අදාල සිග්නල් එන ඔපරේටර් හොයාගන්න බැ. එතකොට පෙන්නන්නේ සිග්නල් කොඩ් වලින්.. 413 පටන් ගන්න ඔනේ අනිවා ලන්කාවේ නම්..

    • Ehema seen Akak na bn..manual Search kareh...4n aka duel sim neme bn
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඔකට හොදම උදාහරනේ පරන නොකියා 3310කට අලුත් එටිසලාට් සිම් එකක් දාලා බලහන්. ක්ශනිකව එන්නේ CELLTEL කියලා එනවා ඔපරේටර්.. ඒ මොකද නොකියා 3310 ඔපෙරටර් නේම් ලිස්ට් එක අප්ඩේට් වෙලා නැ..
    Network name eka thiyenne phone eke database ekaka newei. Sim eke thiyena data walin tower ekata connect wenawa. Tower ekath ekka handshake eken passe tower eken thamai data ganne.