හදේ කොතැනක හෝ හිඳී ඔබ!

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :oo:
    මේ ගීතය මගේ ප්‍රියතම ගීත වලින් එකක්
    පද රචනය සංගීතය වස්තුබිජය ඔක්කෝම මම දන්නවා
    මට දැනගන්න ඕනි මෙච්චරයි ,,,
    උබට එකපාරටම මේ සිංදුව දාන්න හිතුනේ ඇයි ගයියෝ ,,,
    කියන්න පුළුවන්නම් කියාපන් බැරිනම් නොකියා හිටපන්...

    +

    මචං me සින්දුව කාලයක් තිස්සේ අහනවා. කොහොමත් සුනිල් එදිරිසිංහ මහත්මයාගේ ගීත වලට මම ගොඩක් කැමති. එබගෙනුත් සිත් ගත්ත ගීතයක් මේක. මේක එක පාරට මම ලියපු එකෙක් නෙමයි මචං ටිකැ ටික සරින් සැරේ ලියපුව ඔක්කොම ටයිප් කරලා එක පාර දැම්ම. හේතුව කියන්නේ me සින්දුව අහනකොට මාත් බුට් එකක් කව වගේ දැනෙනවා. ඒ හැගීම ඇතුලට රිංගන්න පුළුවන. හැම සින්දුවකින්ම එක කරන්න බැහැ. එකයි me වගේ ගීත විශේෂ වෙන්නේ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කියන්ඩ හරි ලේසි නේද බන්

    කරන්න අමාරු හෝ ලේසි හෝ කලයුත්තේ ඒ දෙය තමයි මචං. එතනින් එහාට තමයි මබුස්සයෙක් නිර්මාණය වෙන්නේ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මමත් කැමති සින්දුවක්,අද කාලෙ අහන්න වෙන විරහ ගිතත් ඵක්ක බලද්දී හොද පද රචනයක්, සංගීතය මුසු කිරීමක් වගේ ම හදට සංවේදි ගායනයක්.
    උබෙ විග්‍රහයත් අපුරුයි:yes:

    එල එල මචං උබේ අදහස වටිනවා:love: