තව බොක්කටම වැදුණු එකක්.
මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි
වැව් ඉවුරේ දිය රළ පෙර සේම නැගෙනවා
නුග ගස් පෙළ අප නැතිවත් තව දළු ලනවා
සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා
ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා
ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා
----------------------------------------------------------------------------------------------------------
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - මර්වින් පෙරේරා
ගායනය - මර්වින් පෙරේරා
http://helageepada.blogspot.ca/2012/05/blog-post_20.html
තව බොක්කටම වැදුණු එකක්.
මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි
වැව් ඉවුරේ දිය රළ පෙර සේම නැගෙනවා
නුග ගස් පෙළ අප නැතිවත් තව දළු ලනවා
සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා
ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා
ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා
----------------------------------------------------------------------------------------------------------
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - මර්වින් පෙරේරා
ගායනය - මර්වින් පෙරේරා
http://helageepada.blogspot.ca/2012/05/blog-post_20.html


නිරන්තරයෙන් ගැහැණු කරන්නේ හොදම වෙලාව බලා රිදෙන්නට තියන උපරිම තැන රිදවීමය.![]()
මම නම් බූට් කාලා තියෙනවා කෙල්ලෝ දෙන්නෙක්ගෙන්. දෙවනි කෙල්ලගෙන් දෙපාරක්ම කාලා ඔක්කොම තුන් පාරක් වෙන්න කාලා තියෙනවා. ඒ කාලේ කලේ නිසදැස් ලියපු එකයි බූට් සිංදු අහපු එකයි. අනික් උන් වගේ බීලා නාස්ති වෙන්න වත් ජොයින්ට් අදින්නවත් ගියේ නෑ. ඒකට හේතුව උඹ දන්නවා ඇති. නැත්න්මම් හිතා ගන්න හරි පුලුවන් ඇති. ඒ කාලේ මේ සිංදුවටත් පට්ටම ආසාවක් තිබ්බා. ඒ ආසාව අදබූට් සිංදු අහන්න කිසි හේතුවක් නැතිවම අදටත් තියෙනවා. මම ආසම සිංදුවත් මේක තමයි බං. මීට කලියෙන් ආසම සිංදුව උනේ ගුණදාස කපුගේ මහත්තයගේ "ඔබ පෙම් කරනා ඔබේ කුමාරී" සිංදුවට. ඒකට තියෙන ආසාව වැඩි කමට 2010 අවුරුද්දේ මගේ ෆෝන් එකේ එලාම් එකට දාගෙනත් හිටියා. අර පටන් ගනිද්දි යන ටකරං මියුසික් එකට ඒ කාලේ මුලදි නියමෙට ඇහැරෙනවා. පස්සේ පස්සේ මට ඔය සිංදුව ඇහෙද්දිත් මළ පනින මටමට තත්වය උග්‍ර උනා උදේ පාන්දර 4 ට විතර ෆෝන් එලාම් එක වදින කොටම. ඒ දවස් වල තමයි මම තේරුම් ගත්තේ මේ ලෝකේ මිනිහෙක් අහන්න අකමැතිම සද්දය ෆෝන් එකේ එලාම් ටෝන් එක කියලා. පස්සේ සිංදුව වෙනස් කරලා වෙන ටෝන් එකක් දැම්මා. අදටත් අර සිංදුව ඇහෙද්දි මළ පනිනවා පරණ පුරුද්දට බං. ඒ කාලේ ඉඳන් හදේ කොතැනක හෝ හිඳි ඔබ සිංදුව මගේ ප්‍රියතම ගීතය බවට පත් උනා. හොඳ විග්‍රහයක්. keep it up
. එකට හේතුව දෙන්නගේ ආදරේ තිබ්බට, හැමදාම වලි. කෑම බිම ගැන පවා වලි ද ගන්නවා. 