හද ගැස්ම සම උනත් ... සිත් අපේ එක් උනත් ... බැරි වේවි විදගන්න ... නිදහසේ ආදරය ... උරුම දුක බව දැන ම ... එපා තව ලං වෙන්න ... අප නොදකින ... එත් ... ලෝකය දකින ... නොගැලපීම් ... බොහෝ ඇත .. අප දෙදෙනා අතර ...