හද + නාසා බොරු ව (වරෙල්ලා සාකච්ඡා වට)

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
නීල් ආම්ස්ට්‍රොන් විතරක් නෙමෙයි නෙ බැස්සෙ,,,
අනිත් එකාගෙ සපත්තු පාරද දන්නෙ නෑ,,,
ඕක ඇමරිකවෙන් කරපු බොරුවක් නම් ඔච්චර ලොකු මිස්ටේක් එකක් උනා කියල හිතන්න බෑ,,

especially in cold war
 
LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
:yes::yes::yes:

ඕක බොරුවක් වෙන්න බැහැ බන්
ගොඩක් ප්‍රසිද්ද ඇපලෝ 11 උනාට ඊට පස්සෙත් තව ඇපලෝ යාන 5ක් හදට ගිහින් තියනවා මිනිස්සුත් එක්ක සේරම මිනිස්සු 12ක් හදේ ඇවිදලා තියනවා
එකක් නම් බොරුයි කියලා කියන්න තිවුනා ඒත් 6ක් බොරු වෙන්න බැහැ
අනික උන් අවුරුදු දෙකකට විතර කලින් ඔය මිශන් 6ම ෆොටෝ 10000ක්ද කොහෙද පබ්ලික් රිලීස් කරා
බොරුවක් නම් ඒවයෙන් අනිවා මාට්ටු වෙනව ෆොටෝ එච්චර ගානක් මාට්ටු වෙන්නෙ නැතිව හදනවා කියන්නෙ කරන්න බැරි දෙයක් (පබ්ලික් රිලීස් කරාට පස්සෙ හැම එකාටම බලන්නත් පුලුවන්නේ)

we also received a lunar sample https://en.wikipedia.org/wiki/Apollo_11_lunar_sample_display#Countries
 
saminda_1980

Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මුස්ලිම් එවුන් තාමත් හිතන්නේ කව්රැත් හඳට ගියේ නෑ කියලා.... මොකද උන් තාමත් හිතන්නේ හඳ කියන්නේ දෙවියෙක් කියලා... ඒක ඔප්පු කරන්න එක එක තර්ක ගේනවා..... උඹලත් ඒවට අහුවෙනවා.....

    :D:D:D
     
    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    එතකොට හදේ dark side එකේ වෙච්ච දේ මොකක්ද? දන්න එකෙක් කියහන්.
     
    akwp

    Member
    Aug 30, 2016
    190
    11
    0
    ඕක බොරු කියන්න සැහෙන්න සාක්ෂි තියනවා.

    ඔය කියන කාලේදී සෝවියට් රුසියාව සහ ඇමරිකාව අබ්යවකාශ උද්දයට එලිබිලා. ඒ වගේම දිනන පැත්ත කව්ද කියන්න බැරි ගානට.

    එත් රුසියාව මුලින්ම ගගාරින් යැව්වා. පස්සේ ඔව්න් ගගාරින් පරික්ෂා කලාම ඔහුගේ අගේ විකිරණ තිබ්බා. එකෙන් තමා

    1. වැන් ඇලන් රේඩියෙෂන් වළල්ල දැනගත්තේ. මේක අපේ පෘතුවිය වටේ තියන එකක්. එක හරහා යන්න නම් විකිරණ ප්‍රතිරෝදක යානා ඇතුල් බිත්තියට දාන්න ඕනේ. එදා ගිය යානය ඒ වගේ දෙකට කිසිම අකාරයකින් ඔහොත්තු දෙන්නේ නැ. එක අංක එක. මේක ඔප්පු වෙනවා රුසියන් කාරය නැවත නොගිය එක

    2. ඔය ගිය හැම කමරවකම පොටෝ එකට උඩින් කතිර ලකුණු 5 ක් වදිනවා. සමහර ඒවගේ කතිර ලකුණ ට උඩින් වස්තු තියනවා. ඒ කියන්නේ ඒ පොටෝ එක අර කැමරාවෙන් ගැහුවා එකක් නෙමේ.

    3. විවිද වස්තුන්ගේ සෙවනැලි විවිද කොන වලට විහිදී තිබීම නිසා ආලෝක ප්‍රධව එකකට වඩා පාවිච්චි කරලා තියනවා කියල පේනවා. හදේදී එකම ආලෝක ප්‍රබවය එක්කෝ ඉර එක්කෝ අපේ පෘතුවිය.

    ඔය වීඩියෝ එකක් අරගෙන 1.4 X ස්පීඩ් එකෙන් ප්ලේ කරන්න. කරලා තියෙන්නේ ඔරිගීනල් වීඩියෝ එක ස්ලෝ කරලා පෙන්නලා.

    menna mekath balanna

    https://www.youtube.com/watch?v=PtdcdxvNI1o
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    තනියම ගෙන්න ගත්ත උනුත් ඉන්නවා බන්
    මොකද්ද ලිපිනය කියලා දන්නෙ නැහැ
    පොඩි කාලෙ නිසා ලොකු තේරුමකුත් නැහැ

    මම ගෙන්න ගත්තා 2000 දි විතර. මට මතක විදිහට 10 පාරකට වඩා. ඉන්ටනෙට් නැති කාලෙ ඕකෙන් මොනාහරි එනව කියන්නෙ හෙන ලොකු දෙයක්. ගිය අවුරුද්දෙ සෙනසුරු වලට කඩාගෙන වැටුනු කැසිනි ප්‍රොජෙක්ට් එක ලොන්ජ් කරපු දවස් වල ඒකෙ විස්තර එහෙම හුගක් එවල තිබ්බ මතකයි. දැන් නම් ඒවා කොහෙද දන්නෙ නෑ. මතක විදිහට නාසා එකේ JPL (jet propulsion laboratory) කියල යුනිට් එකකට දැම්මෙ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔය බේසික් ඇඳුම ලු. හඳේ ඇවිදින කොට ඕකට එක එක අසසරිස් එකතු කරලා තිනවා. සපත්තු අඩිය එහෙම දාපු අව්ටර් ශු එකක පාර

    දකුණු පැත්තේ කකුලක් ගාව තියෙන්නේ නිල පාට හුරු ඉස්සරහක් එක්ක ඒ සපත්තු දෙක නේ බන් :confused:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔච්චර ඕනි නෑ බන් දුරේක්ශයක් අරන් බලහන් හද දිහා හරියට. නාසා එකේ උන් දාලා ආපු බඩු ටික බලාගන්න පුලුවන්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඕක බොරු කියන්න සැහෙන්න සාක්ෂි තියනවා.

    ඔය කියන කාලේදී සෝවියට් රුසියාව සහ ඇමරිකාව අබ්යවකාශ උද්දයට එලිබිලා. ඒ වගේම දිනන පැත්ත කව්ද කියන්න බැරි ගානට.

    එත් රුසියාව මුලින්ම ගගාරින් යැව්වා. පස්සේ ඔව්න් ගගාරින් පරික්ෂා කලාම ඔහුගේ අගේ විකිරණ තිබ්බා. එකෙන් තමා

    1. වැන් ඇලන් රේඩියෙෂන් වළල්ල දැනගත්තේ. මේක අපේ පෘතුවිය වටේ තියන එකක්. එක හරහා යන්න නම් විකිරණ ප්‍රතිරෝදක යානා ඇතුල් බිත්තියට දාන්න ඕනේ. එදා ගිය යානය ඒ වගේ දෙකට කිසිම අකාරයකින් ඔහොත්තු දෙන්නේ නැ. එක අංක එක. මේක ඔප්පු වෙනවා රුසියන් කාරය නැවත නොගිය එක

    2. ඔය ගිය හැම කමරවකම පොටෝ එකට උඩින් කතිර ලකුණු 5 ක් වදිනවා. සමහර ඒවගේ කතිර ලකුණ ට උඩින් වස්තු තියනවා. ඒ කියන්නේ ඒ පොටෝ එක අර කැමරාවෙන් ගැහුවා එකක් නෙමේ.

    3. විවිද වස්තුන්ගේ සෙවනැලි විවිද කොන වලට විහිදී තිබීම නිසා ආලෝක ප්‍රධව එකකට වඩා පාවිච්චි කරලා තියනවා කියල පේනවා. හදේදී එකම ආලෝක ප්‍රබවය එක්කෝ ඉර එක්කෝ අපේ පෘතුවිය.

    ඔය වීඩියෝ එකක් අරගෙන 1.4 X ස්පීඩ් එකෙන් ප්ලේ කරන්න. කරලා තියෙන්නේ ඔරිගීනල් වීඩියෝ එක ස්ලෝ කරලා පෙන්නලා.

    1) රේඩියේශන් එක ඇගට මාරාන්තික වෙනකල් දැනෙන්න හුගක් වෙලා රේඩියේශන් තියෙන පරිසරයක ඉන්න ඕනි. ඇපලෝ රොකට් වැන් ඇලන් බෙල්ට් එක ඇතුලේ එහෙම මාරාන්තික මාත්රාවක් වැටෙන්න තරන් කායලක් හිටියේ නැහැ.

    3) චීනෙන් හදට යවලා පොටෝ වලත් ඔය සිද්ධිය ඔය විදියටම තියෙනවා.
     
    Similar threads