ස්තූතියි සහෝ
[FONT="]**** [/FONT]ආදරණීය sasliit සොයුර සතුට, සෙනිහස, දයාව සහ අවබෝදය නොමදව කැටිවුණු සොදුරු පවුල් දිවියකට මගෙන් සුබපැතුම් !!!!

වැරදි අංකයකට අමතා අර අසරණී මෙච්චර ලොකු අමාරුවක වැටෙන්නේ නැත.
ගොංකම් කීපයක් හැරුනුකොට අපේ එකාගෙත් ලොකූ අඩුවක් මා දකින්නේ නැති නිසා මේ යුවල පර්ෆෙක්ට් මැචින් කපල් එකකි.
ගොනා පැලයකට හැරෙද්දී කෙවිටි පහරක් දී ආපසු ඇදගැනීමට හැකියාවක් ඇති හොද සහකාරියක් මාමාට ලැබී ඇත. හිහි...
මහරගමට වැසි වසිනා කාලයේ අප කථානායක තුමා හැඩූ හැඩුම් මෙලොව කිසිම පිරිමියෙකු හඩන්නට නැත.
මූ මල් කඩපු තරං වෙන එකෙක් වත් කඩන්නට නැතැයි මා උපකල්පනය කරන්නේ දිනක් මොහුගේ ප්‍රිය පියඹ - අයියෙ එයාගෙ කනට ෆොන් එක ඇලිලා වගේ කථා කරන්න ගියාම - යනුවෙන් කී නිසාය.
කෙසේ වූවත් ආයාසයෙන් විලට බසින්නට කල් බලමින් සිටි මුස්තාපා උතුමානෝ දැං ලිදට වැටී අවසානය. ඇතැමුන් ඔහු ලිදට එබ්බෙව්වා යනුවෙන් චෝදනා කලත් ලිදකට පැනීමට මූට තිබූ අති මහත් ආශාව හොදින් හදුනන අප එය ප්‍රතික්ශේප කරමු.
බාන්සි බඩී මහතාගේ විචාරය පට්ටය. ඒ ගැන කීමට වචන නැත.
සස්ලිට් ගැන යමක් සදහන් කරනු කැමැත්තෙමි.
දෛවයේ ලියවී ඇත්නම් කොයි තූත්තුකුඩියේ සිටියත් ලවට ලව සෙට් වේ යැයි ඒබ්‍රහම් ලින්කන් කල ලෝක ප්‍රකාශය අමූලික ඇත්තය. නැත්තං වැරදි අංකයකට අමතා අර අසරණී මෙච්චර ලොකු අමාරුවක වැටෙන්නේ නැත. දැං ඉතිං එයින් කමක් නැත. ගොංකම් කීපයක් හැරුනුකොට අපේ එකාගෙත් ලොකූ අඩුවක් මා දකින්නේ නැති නිසා මේ යුවල පර්ෆෙක්ට් මැචින් කපල් එකකි. ගොනා පැලයකට හැරෙද්දී කෙවිටි පහරක් දී ආපසු ඇදගැනීමට හැකියාවක් ඇති හොද සහකාරියක් මාමාට ලැබී ඇත. හිහි...
මහරගමට වැසි වසිනා කාලයේ අප කථානායක තුමා හැඩූ හැඩුම් මෙලොව කිසිම පිරිමියෙකු හඩන්නට නැත. මූ මල් කඩපු තරං වෙන එකෙක් වත් කඩන්නට නැතැයි මා උපකල්පනය කරන්නේ දිනක් මොහුගේ ප්‍රිය පියඹ - අයියෙ එයාගෙ කනට ෆොන් එක ඇලිලා වගේ කථා කරන්න ගියාම - යනුවෙන් කී නිසාය. කෙසේ වූවත් ආයාසයෙන් විලට බසින්නට කල් බලමින් සිටි මුස්තාපා උතුමානෝ දැං ලිදට වැටී අවසානය. ඇතැමුන් ඔහු ලිදට එබ්බෙව්වා යනුවෙන් චෝදනා කලත් ලිදකට පැනීමට මූට තිබූ අති මහත් ආශාව හොදින් හදුනන අප එය ප්‍රතික්ශේප කරමු. විවාහයේ උත්තරීතරම මෙව්වා එක උදා වන්නේ ගෙදරින් ඔහෑ ඔහෑ ඔහෑ ශබ්ද ඇසෙන විටය. එවිට අපේ ඇදුරුතුමාට මාසයකට ශෝට් ලීව් , හාෆ් ඩේ හා නෝපේ වලින් අඩුවක් නොවනු ඇත. මුගෙන් ඉගෙනගන්නා ළමුන්ටත් මේකා ගොරවා ගොරවා ගුරු මේසය මත නිදද්දී සිතු හැටියේ ඔට්ටු සෙල්ලම් කරන්නට පුලුවන්ය.(අනේ වාසනාවන්)
ගන්නා ෆන් එකක් අරගෙන.. මේ ගීයේ කියා ඇති අවවාද අනුශාසනා හොදින් ග්‍රහනය කරගෙන හොද විවාහ ජීවිතයක් අපේ සස්ලිට් මාමාට හා ඒ නැන්දාට ගත කරගත හැකි වේවා යන්න මාගේ ඒකායන ප්‍රාර්ථනයයි. මීට වඩා දෙයක් කීමට නැත. සමහරවිට මෙය කියවන එවුන් මීට වඩා ඒවා කියනු ඇත. එයට කම් නැත.මා කීවේ මට ඕනෑ දෙයයි..
ගීය හා විචාරය ගැන යමක් සදහන් නොකලහොත් අර මට පී එම් එක එව්ව බාන්සි බඩී මහත්තයාගේ උදහසට ලක්වනු ඇත. ඉතිං අම්මටසිරි පුන්සිරි කියා.. බොක්කෙන්ම නැගෙන දේ මෙසේ කියමි.
ගීය අසමින් විචාරය කියවද්දී ඇඩෙනා තරමට එය ලියා ඇත. මෙතෙක් කල නොතිබුනු කෙල්ලෙක් සොයාගෙන කසාදයක් කර ගැනීමේ (කොලු බාසාවෙන් නං ලිදේ වැටීමේ) ආසාව දැන් මටද ඇතිවී තිබේ.
මා ලිදේ වැටුනහොත් මේ ගීයට විචාරය ලියූ එකාට දෙවි පිහිට පතමි

ha ha very funny 

මෙය කියවා බොහෝ කල් ගෙවී ගියත් යමක් නොකියා සිටියේ මෙය කියවද්දී හදවතේ නැගෙන සියළු ආවේග එක් ආරම්මණයකට ගෙන ඒම අතිශය ප්‍රයාත්මක එකක් වන බැවිනි.සොඳුර නුඹ මට මව් වෙයන්
මතු උපදිනා දින බව කුසේ…
බිරිඳ වී මගේ වින්ද දුක් ගිනි
නිවාලන්නට පව් ගෙවන්නට…
දුකේ සැපතේ එක ලෙසේ
පණනල ලෙසේ මා ලඟ රැදී…
සොඳුර නුඹ මට මව් වෙයන්
මතු උපදිනා දින බව කුසේ…
හදට දුක් ගිනි කිසිත් නොමදී
නුඹ රකින්නට ණය ගෙවන්නට…
සොඳුර නුඹ මට මව් වෙයන්
මතු උපදිනා දින බව කුසේ…
මෙහි ගීත රචකයා නම් ගාමිණි ෆොන්සේකා නම් වූ ඒ මහා කලාකරුවානන්ය. මේ ගීතය ඔහු විසින් නිර්මාණය කර ඇත්තේ සිය ජීවිතයේ අත්දැකීමක් මත බව නම් මනාව පැහැදිලිය. කාරනා කෙසේ වුවද නොසැලෙන ආදරයක් තමන්ට උරුම කර දෙන බිරිඳක් වෙනුවෙන් පහළ වුණු අසීමිත දයාව එක්ක ඒම ආදරය සමග තමන්ට දැනෙන උච්චතම ස්ථානයේ තම බිරිද තබා ඇයට දිය හැකි උපරිම ගෞරවය මේ ගීය තුලින් ලබාදී ඇති බව මගේ හැගීමයි.
hema wikara thread ekama hodata bump wenawa. me wage important threads hangenawa...
what a shame![]()

දවස් 12ක් බලන් හිටියාමව යන වදන තුල ඇත්තේ ආත්මයන් දෙකක් හගවන පදයක් පමණි. ඒ බිහි කරන්නිය සහ පෝෂණය කරන්නිය යන චරිත දෙකය.නමුත් බිරිද යන වදන තුල ඇති චරිත ගණන එයින් වඩා වැඩිය. බිරිදක් යනු සැමියෙකුට මිතුරියකි. සොයුරියකි. පෝෂණය කරන්නියකි. සිය දෙවනි උපත ලබා දෙන්නියකි. හවුල්කාරියකි. සුරකින්නියකි. සැමියා තුල සිටින පුරුෂයාට ඇය ලෞකික සැපයෙහි අලවන පුරගනකි.මේ ඈ වූ විවිධාකාර වූ චරිත මේ බිරිද යන පදය තුල රැදී පවතින බවත්, සිය හෘදාභ්‍යන්තරය විනිවිද තමන්ට ආලය කරන පුරුෂයා මේ සියළු ම චරිත තමන් වෙනුවෙන් බලාපොරොත්තු වන බවත් දැන හදුනන යුවතියෝ, අහෝ මේ මිහිමත සිටිනුයේ කීයෙන් කී දෙනා ද?
එවන් බිරිදක් ලද මානවකයා නිවුණාම වේ යයි කිසා ගෝතමිය එදා කීවේ ඒ නිසා ය.
“යෞවනය පුෂ්පයකි. එහි ඵලය ආලයයි. නිහඩවම එය වැඩෙ සැටි නරඹා එය තමා ගේ යයි හිමිකර ගත හැකි තැනැත්තා භාග්‍යවන්තයෙකි - පින්ඩාර්“
, මේ ටික ලියනකල්
. මෙවන් වූ භාවපූර්ණ අර්ථකථනයක් දීමට නම් ලිද තුලට බැස බැලිය යුතුමය. 
දවස් 12ක් බලන් හිටියා, මේ ටික ලියනකල්
. මෙවන් වූ භාවපූර්ණ අර්ථකථනයක් දීමට නම් ලිද තුලට බැස බැලිය යුතුමය.

“යෞවනය පුෂ්පයකි. එහි ඵලය ආලයයි. නිහඩවම එය වැඩෙ සැටි නරඹා එය තමා ගේ යයි හිමිකර ගත හැකි තැනැත්තා භාග්‍යවන්තයෙකි - පින්ඩාර්“

මේ ඈ වූ විවිධාකාර වූ චරිත මේ බිරිද යන පදය තුල රැදී පවතින බවත්, සිය හෘදාභ්‍යන්තරය විනිවිද තමන්ට ආලය කරන පුරුෂයා මේ සියළු ම චරිත තමන් වෙනුවෙන් බලාපොරොත්තු වන බවත් දැන හදුනන යුවතියෝ, අහෝ මේ මිහිමත සිටිනුයේ කීයෙන් කී දෙනා ද?