හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

අනෙකෙකුගේ( තම පෙම්වතාගේ) සතුට වෙනුවෙන් තම සතුට කැප කරන්න පූළුවන් කාන්තාවක් .... ඒත් එයා ඒකට යටි හිතින් දුක් වෙනවා, මේක අප්‍රබ්‍රංසයක් නෙවේ මිත්රයා .මං නම් හිතන්නේ බන්දුල නානායක්කාරවසම් ලස්සනට ඒකාන්තාව දැකලා තියනවා. අනික මූඩ් චේන්ජ් කියන එක ගෑණු අයට තප්පරෙන් වෙනවා වරෙක සතුට වරෙක දුක..
 

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara


    මේ ගීතය පාදක වෙලා තියෙන්නෙ ඇත්ත සිදුවිමක් මතද ??

    දන්න කවුරු හෝ ඉන්නවානම් කියන්න...

     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කිබුලා සහෝදරයාටද සසිලිට් සහෝදරයාටද... පින්... මේ වගේ දෙයක් කරනවට..
     

    dush12d

    Member
    May 31, 2012
    5
    0
    0
    මචන් මට මේකට විචාරයක් දෙනවනම් ලොකු උදව්ව&#3482

     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    waradila click une yakooo

    කොකද වැරදිලා ක්ලික් උනේ,දන්නෙ නැ කියලා හිතලයි කියලා දෙන්න හැදුවේ හරි,අලුත් අකවුන්ට් එකක් නිසායි විශේෂයෙන්ම...
     

    dush12d

    Member
    May 31, 2012
    5
    0
    0
    ne machan link 1 copy karddi.. ne mage wena account 1k tibune meka new.. ela ela..thnx
     
    Last edited: