හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මෙම යුසර් නේම් එකෙන් 2008 සිට ඉන්න කෙනෙක් වන අතර ඊට කලින් virajvithanage යන මාගේ පළමු යුසර් නේම් එකෙන් එලිරියේ සිටියෙමි. දැන් බොහෝ කලක සිට මෙහි ඉන්න බැවින් මෙහි එන යන විවිධාකාර චරිත දැක ඇත්තෙමි... මාගේ රේප් පවර් එකවත් පෝස්ට් කවුන්ට් එකවත් ඉහල නොගියාට මෙහි වන දේවල් පිළිබඳව අත්දැකීම් ඇත. එනිසාම ම පවසන්නේ මෙපමනය්... මෙම නූල සහ මෙහි පළමු නූල එලකිරියටත් ශ්‍රී ලංකා වාසි සමස්ත ඉන්ටෙර්නෙට් ප්‍රජාවටත් ඉමහත් සේවයක් කල බව පමණක් කිව යුතුව ඇත. එනිසා එම සේවය ඔබතුමන්ලාට හැකි නම් ඉදිරියටත් ගෙන යන මෙන් ඉල්ලා සිටිමි...
    බල්ලෝ නම් කොහෙත් බුරයි...
    කඳු නම් කවදත් කෙලින්මයි.....
    මට වඩා හොඳට එයමැයි.....
    දන්නේ උගත් ඔබලාමයි......
    එනිසා මෙය දිගටම කරගෙන යන්න... නමුත් මෙහි විචාර ඉදිරිපත් කරන ඔබලා මෙන්ම මේවා කියවන අපද බොහෝ වෙලාවට සංවේදී සිත් ඇත්තවුන් වන බැවින් දරාගත නොහැකි හැගීම් ඇතිවීම ස්වාභාවිකයි... එවැනි වෙලාවක මෙහි නො ආවත්....මෙය නම් දිගටම තිබිය යුතුමයි........

    සහතික ඇත්ත මචෝ.....!!!!!
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,594
    17,782
    113
    අපේ සැසියා ලැබූ ජයග්‍රහනය වෙනුවෙන්.....

    :):):):):):):):):):):):):):)



    tdW1.png



     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපේ සැසියා ලැබූ ජයග්‍රහනය වෙනුවෙන්.....

    :):):):):):):):):):):):):):)



    tdW1.png



    :D:D:D:D:D:D:D:D
    sasliit
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif


    සොහොයුරාට සුබ පතන්න.............

    එළට ම ගී විචාර කරන, කවි කියන, මඩ ගහල අපි ව කෙළින් ම ළිදේ ඔබන මේ හාදයා සුවිශාල ජයග්‍රහණයක හිමිකරුවෙක්..........

    ගිය වසරේ පැවැත්වුණු තොරතුරු තාක්ෂණවේදීන් බදවා ගැනීමේ විභාගයට ලංකාව පුරාම සිටි අපේක්ෂකයින් 10200ක් පමණ අතරින් අපේ සැසියා 6වෙනි තැන ලබලා..........

    මේ නිසා දැනට කරන පරණ පුරුදු රැකියාවෙන් මිදිලා, රටේ දරුවන් ගේ නෙත් පාදන රැකියාවක් සැසියට සෙට් වෙනවා.............

    අපේ හදවතට ආමන්ත්‍රණය කරන, අයුක්තිය අසාධාරණය හමුවේ දණ්ඩෙන් පහර ලත් නාගයෙකු සේ කිපෙන, බෝතලේට සෙට් නොවන වෙලාවලදී එළකිරියේ ඉන්න, සැමදා ම තම මිතුරන් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනි සිටින මේ හාදයට, මේ ජයග්‍රහණයත් සමගම යහපත් අනාගතයක් අපි පතමු...........!!!!!!!

    ඇත්තටම මූ මගේ එළකිරි බොක්කක්..........:love::love::baffled:
     
    Mar 9, 2012
    19
    3
    0

    මේ ගීතය ලියූවේ රණ්බන්ඩා සෙනවිරත්න ශූරීන්. රණ්බන්ඩා ශූරීන් සරසවියෙ ඉන්න කාලෙ එයාගෙ යාලුවො එක්ක ගණිකාවන් හමුවෙන්නට ගිහින් තියෙනව. ඉන් ටික කාලයකට පසු වෘත්තියෙන් නීතීඥයෙකු බවට පත්වන ඔහු දිනක් නුවර උසාවියට නඩුවකට පෙනී සිටීම සඳහා පිටත් වෙනවා. නඩුව අවසානයේ ඔහු නැවත නිවෙස කරා පිටත් වීමට සූදානම් වූවත් ඔහුගේ මිතුරා පවසන්නේ හෙට තවත් නඩුවකට පෙනී සිටීමට ඇති හෙයින් එදින රාත්‍රිය ඔහුගේ නිවසේ නවාතැන් ගන්නා ලෙසයි. හවස ඔවුන් දෙපළ දළදා මාළිගාව වැඳ පුදා ගන්නට මාළිගාවට යනවා. එහිදී ඔහු දකිනවා සුදු සාරියක් හැඳි, සුරූපී ස්ත්‍රියක් මල් වට්ටියකුත් දෝතින් රැගෙන මාළිගාවේ පිය ගැට පෙළ නඟිනවා. ඇය දෙස ඔහු බලා සිටිද්දී ඔහුගේ මිතුරා ඇය ගණිකාවක් බවත් සෑම දිනකම ඇය මෙසේ සිරිතක් ලෙස මාළිගාව වැඳ පුදා ගැනීමට පැමිණෙන බවත් පවසනවා.

    මේ කෙනා නුවර ලොකු සමාජ බලයක් තිබුන පවුලක පොඩි දුවලු, අඩු වයසෙන් කෙනෙක් එක්ක සම්බන්ධයක් ගොඩ නැගිලා, මුළු ජීවිතේම එයා වෙනුවෙන් කැප කරලා, අන්තිමට ඒ මිනිහගෙන්ම උහුලාගෙන ඉන්න බැරි තරම් දේවල් වෙන නිසා අයෙත් පාරක් තමන්ගේ අම්ම තාත්ත ලගට යන්න වෙන තැනට පත් වෙනවා. ඒත් ගියාට වැඩක් නෑ, ගහල එලවනවා, අන්තිමට මුළු ජීවිතේම කැප කරපු කෙනත් අද නෑ, මෘගයෙක් වෙලා. එයා ලගට එද්දී හිටපු තමන්ගේ සමීපතමයොත් අද පිළිගන්නේ නෑ. ඒ වෙනුවට ඉන්නේ තුරුලේ කැටි වෙලා නිදන් ඉන්න කිරි කැටියෙක් විතරයි. කාට කියන්නද? කව්රු අහන්නද? සමාජයෙන් ආදරේ බලාපොරොත්තු උන එයාට අද කව්රුත් නෑ. ඒ සමාජයෙන්ම ගහල බැනල , රැවටීමට ලක් වෙලා. තමන් මෙතෙක් විශ්වාස කරපු හැම දේම තමන් ඉස්සරහ බොරුවක්, නිකන්ම නිකම් වචනයක් වෙලා හැල්ලු වෙලා යද්දී, කාත් කව්රුත් ඇත්තටම නැති කෙනෙකුට තව මොනවද මේ සමාජයේදී රැක ගන්න කියල ඉතුරු වෙන්නේ? අන්තිමට වචන විතරයි, ඒ වචන ක්‍රියාත්මක වෙන්නේ නෑ. ක්‍රියාත්මක වෙන්නේ එකම සත්‍යයයි. ඒ සත්‍ය එයා තේරුම් ගන්නවා. ඔන්න ඔය කතාවයි, රණ්බන්ඩා ශූරීන්ගේ සරසවි සමයේ අත් දැකීම්නුත් එක්ක තමයි මේ ගීතය ගොඩ නැගෙන්නේ.

    ඇත්තටම ඒ අය කෙනෙක් එක්ක නිදාගද්දී සාප කරනවා හිතින්. ඒ අය මේ සමාජයේ තියෙන හෙළුව හොදටම දකින අය. හැම කෙනාගේම රෙද්ද ගැලවෙන්නේ ඒ අය ඉස්සරහ, හැමෝගෙම හෙළුව දකිනවා. එහෙම බැලුවම අපි මොන තරම් හිස් මිනිස්සුද? හොඳින් මතක තියා ගන්න, මේ කියන දේවල් හැම කෙනෙක්ටම ඒ විධියටම අදාල නොවෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා යතාර්ථවාදීව මේ දිහා බලන්න. අන්තිමට මට කියන්න තියෙන්නෙත් මෙච්චරයි...

    “රහසේ පව් කරන දනා, එලියෙ රවන ළඳුනේ...
    ලැම පමණක් ලොවට පෙනෙන...
    ළය නො පෙනෙන ළඳුනේ...
    කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ළඳුනේ...” uput gatthe facebook

     

    user52

    Member
    Jan 25, 2012
    135
    36
    0
    :D:D:D:D:D:D:D:D
    sasliit
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif


    සොහොයුරාට සුබ පතන්න.............



    පට්ටයිනේ......... මං මේ බැලුවෙ මොකක්ද මේ කියල.... එල එල සසි අයියා........

    අනාගතේ බාදක හමුවෙන්න එපා...
    පෙරට තැබු පය පස්සට ගන්න එපා...
    සුපිපුනු මල් කවදා පරවෙන්න එපා...

    පාටි මුවාවෙන් දත් ගැලවෙන්න එපා....:P:P