ජීව විද්‍යාව ද, ලෞකික සත්තතාවයද එක් කොට කළ මෙතරම් මනරම් සහ හරබර ලියවිල්ලක් අතුරු දැළෙහි දී දුටුවාමය......
බොහෝ සබදතා ගැහැණිය විසින් අවසන් කිරීමටත්, පිරිමියා සිදුවුයේ කුමක්දැයි විශ්මයට පත්වීමටත් හේතුව එය නොවේද? එසේම එම වෙන්වීම මෘදු ආකාරයෙන් කිරීමට මෙන්ම භාරගනීමටද ගැහැණිය දනියි. වෙන්වීමේ ලිපිය අවසන් කරමින් සදාකල් ආදරය කරන බව ලිවීමටද ඇය අමතක නොකරයි.
ප.ලි:
මෙය නම් මා සටහන් කල යුතුමය. ස්භාවධර්මය කුමන කූට උපක්‍රම යෙදුවත්, විද්‍යාව කුමන තර්ක ගෙනාවත්, මිනිසා යනු පෘතුවෙයේ සිටින බුද්ධිමත්ම සත්වයාය. මිනිස් බුද්ධියට කල නොහැක්කක් නොමැත. අද ඔහු විසින් ස්භාවධර්මයද පාලනය කරයි. සියලු කෙලෙසුන් නසා සම්මා සම්බුදධත්වයට පත් තථාගතයානන් වහන්සේ ලොවට පෙන්වා දුන්නේ සිතුවිලි පාලනය තුලින් දුකින් මිදීමේ මාර්ගයයි. එනිසා ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශවය හැගුම් වලට/සිතට පමණක් වහල් නොවී තම බුද්ධිය, ස්වයංතර්කයෙන් මෙහෙයවා කටියුතු කිරීම තුලින් මෙවන් ගීතයක් ඔබේ මුවින් පිට නොවීමට වග බලාගන්නේ නම් මැනවි.![]()
ඔබ දිගටම ලියනු දැකීම සතුටකි........
එය මෙය කියවන ගී සා පිපාසා ඇති උන්ට දිය බිදක් ම වනු ඇත.......
හපොයි ඒ ගැන කීම කවරේද? මේ දවස් ටිකම අදින්නේ සහායිකාවක් නැතුව.......රේඩියෝවයි මේකයි ... රස්සාවයි ඔක්කොම අමාරුයි බන්....
රේඩියෝවද මේකද දෙකෙන් එකක් තෝරගන්න කාලය ඇවිත්වගේ....
මේක කවදහරි වැදගත්වන්න පුළුවන් කාටහරි... ඒ නිසා මේ දිහාට තමයි වැඩි හිත...![]()
එපා වී ඇත........
ඔබ සේ මැ මටද තීරණයක් ගැනීමට කාලය එළැඹ තිබෙන බව සිතේ...............
මෙය ලිවීම වඩා යහපත් බව සිතමි............
ඇවිත්.......!!!
මරාගෙන් මැරෙනව යකොව්









ගිත විචාර
