හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

Nohim Ys

Well-known member
  • තව තවත් ලියන්න
    11.gif

    :yes::yes::yes::yes:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    [FONT=&quot]පළමුවෙන්ම මෙවැනි ගී විචාර සංවාදයක් ආරම්භ කරන ලද[/FONT][FONT=&quot] *[/FONT][FONT=&quot]ධනුෂ්ක*[/FONT][FONT=&quot] සොයුරාට හදපිරි ප්‍රණාමය පුදකරමි... ඉන් අනතුරුව එහි දෙවැනි අදියර[/FONT][FONT=&quot] හදවිල කළඹන ගී ජල රේඛා[/FONT][FONT=&quot] ආරම්භ කරන ලද [/FONT][FONT=&quot]දත්කිඹුලා[/FONT][FONT=&quot] සොයුරාණන්ටත් ස්තූතිවන්ත වෙමි....[/FONT]

    [FONT=&quot]මෙහි[/FONT]
    [FONT=&quot]විචාරයන් මුල් හුයට වඩා වෙනස් ආරකින් සිදු කිරීමටයි මා අදහස් කරනු[/FONT][FONT=&quot]ලබන්නේ... හුදෙක් ගී වල ඇති සුන්දරත්වය පමණක් නොව...[/FONT][FONT=&quot] පිළිගත් පද රචකයන් විසින් සිය ගී පදරචනයේ දී කරනු ලබන විවිධ වූ වැරදි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අඩුපාඩු පෙන්වා දීමත් (මා දන්නා තරමින්) මෙහිදී මා විසින් සිදු කිරීමට [/FONT][FONT=&quot]අපේක්ෂා කරමි... මෙහිදී මුලින් විචාර කරනු ලැබූ ක්‍රමයටත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඊට එහා ගිය[/FONT][FONT=&quot] දඩබ්බරවූ ක්‍රමයකටත් විචාර කිරීමට මට ඔබ සැමගෙන් අවසර උවමනාය....[/FONT]

    [FONT=&quot]පද[/FONT]
    [FONT=&quot]රචකයන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගායකයින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සංගීතඥයින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගීතයන් පිළිබදව මා විසින් පසුගිය හුයෙහි[/FONT][FONT=&quot] විචාරය [/FONT][FONT=&quot]90[/FONT][FONT=&quot]කට ආසන්න ප්‍රමාණයෙකින් වැණුවෙමි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගුණ ගැයුවෙමි. එසේ නම් එහි [/FONT][FONT=&quot]ප්‍රතිලෝමයද සිදු කල යුතුයැයි මා අපේක්ෂා කරමි... එබැවින් ගීත කලාවේ වැරදි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අඩුපාඩු පෙන්වා දීමත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගී පද රචනයේදී පද රචකයින් විසින්ට සිදුවූ වැරදීම් පෙන්වා[/FONT][FONT=&quot]දීමත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කලින් හුය මෙන් සාම්ප්‍රදායික විචාර හා අපේ හදවතට දැනෙන දේ ලිවීමටත්[/FONT][FONT=&quot] මා අපේක්ෂා කරමි... ඒ සදහා පැහැදිලවම මෙම හුයෙහි හිමිකරු[/FONT][FONT=&quot] දත් කිඹුලාගේ[/FONT][FONT=&quot] අවසරය කලින් හුයෙහි [/FONT][FONT=&quot]*[/FONT][FONT=&quot]ධනුෂ්ක* [/FONT][FONT=&quot]ගෙන් ඉල්ලූ පරිදි නිහතමානීව ඉල්ලමි...[/FONT]

    [FONT=&quot]ආරම්භයක්[/FONT][FONT=&quot]ලෙසට විවිධ සිත් ඇත්තෝ ගීත දකින අයුරු පිළිබද පුංචි උදාහරණයක් දී [/FONT][FONT=&quot]යන්නම්..... මෙම කතාව බන්ධුල නානායක්කාරවසම් නම් මාගේ ප්‍රියතම හා හිතවත් [/FONT][FONT=&quot]ගීපද රචකයා කිහිප විටක ප්‍රකාශකරන ලද්දක්....

    [/FONT]
    [FONT=&quot]බන්ධුල[/FONT]
    [FONT=&quot]නානායක්කාරවසම් මහතා කොළඹ වැඩසටහනකට ගියාලු... ඉතින් ඒ ගියවෙලේ ටිකක්[/FONT][FONT=&quot] මුහුකුරා ගිය පුද්ගලයෙක් ඇවිත් ඔහු හා පිළිසදරක යෙදුනාළු... මෙන්න [/FONT][FONT=&quot]මෙහෙම....[/FONT]

    [FONT=&quot]මම ඔබතුමාගේ ගීත වලට හරිම කැමතියි[/FONT]
    [FONT=&quot], [/FONT][FONT=&quot]මම වැඩියෙන්ම කැමති අර උපාසිකාවක් නිසා හාමුදුරුවො සිවුරු අරින ගීතයට..

    [/FONT]
    [FONT=&quot]මොනව[/FONT]
    [FONT=&quot], [/FONT][FONT=&quot]මම එහෙම ගීතයක් ලියල නෑනේ... බන්ධුල නානායක්කාරවසම් වික්ෂිප්ත වෙලා කීවලු...

    [/FONT]
    [FONT=&quot]ඇයි නැත්තෙ[/FONT]
    [FONT=&quot]මහත්තයෝ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අදත් මහත්තයගෙ නම කියලම රේඩියෝවේ ගියේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අර කාන්තාවකට සිත ගිහින් [/FONT][FONT=&quot]සිවුරු අරින්නෙ... ඒ වගේ මාතෘකාවක් ගැන මම ඇහුවාමයි... හරි ලස්සනයි[/FONT][FONT=&quot] මහත්තයෝ....

    [/FONT]
    [FONT=&quot]මම හිතන්නෙ ඔබ තුමාට වැරදිලා... මම එහෙම ගීතයක් ලියල නෑ...[/FONT]

    [FONT=&quot]ඇයි නැත්තෙ[/FONT]
    [FONT=&quot]බෝසත් සිත... ඒ කියන්නෙ බෝසතාණන් වහන්සේගෙ වගේ හිත.. ඒ කියන්නෙ මහණ වු[/FONT][FONT=&quot]කෙනෙක්... ඊළගට කියනව උවැසිය... ඒ කියන්නෙ උපාසිකාවනේ.... එතකොට අර පූජාසනේ[/FONT][FONT=&quot] මල් පරවෙනවලු... උපාසිකාව හාමුදුරුවොන්ට බැතිබර වෙලා ඉන්නවාලු.... ඉතින්[/FONT][FONT=&quot] ඒක ලිව්වෙ ඔබ තුමා නේද...[/FONT][FONT=&quot]?[/FONT]

    [FONT=&quot]මෙතනින් එහාට කතාකර වැඩක් නැත[/FONT]
    [FONT=&quot], [/FONT][FONT=&quot]ඇත්තය ඒ ගීය ලීවේ බන්ධුල නානායක්කාරවසම්ය..... මෙන්න ගීතය...[/FONT]

    [FONT=&quot]සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්[/FONT]

    [FONT=&quot]මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්[/FONT]

    [FONT=&quot]නොහඩා ඉන්නම් ගිලිහුන දා පෙම් ලොව මල්දම්[/FONT]

    [FONT=&quot]දුටුව නිසා අදරයෙ දෙව් රුව ඔබගෙන් මං[/FONT]

    [FONT=&quot]බොසත් ඔබ සිත ලග උවැසිය වි දැහැනට වී[/FONT]

    [FONT=&quot]සිටියා මිස නොදනිමි කොයි සිටියාදැයි මලවී[/FONT]

    [FONT=&quot]පුදසුන් මත මිය යද්දි සහසක් මල් පරවී[/FONT]

    [FONT=&quot]නොපිදු මල තවමත් ඇත ඔබ ගැන බැති බරවී[/FONT]

    [FONT=&quot]මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකී[/FONT]

    [FONT=&quot]ඔබට ලංව දුක බෙදා ගන්න බැරිකම දුකකී[/FONT]

    [FONT=&quot]මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකී[/FONT]

    [FONT=&quot]එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකී[/FONT]

    [FONT=&quot]දැන්[/FONT]
    [FONT=&quot]ඔබ හිතනවානම් ඒ රසිකයාට පිස්සු කියා නැත ඔහුට පිස්සු නොවේ... ඔහු ඒ ගීතය[/FONT][FONT=&quot]විදිනු ලැබුවේ ඔහුට හැකි පමණින්ය... නමුත් කාරණය එය නොවේ... මෙහි ප්‍රභලම [/FONT][FONT=&quot]වැරැද්ද කරණු ලැබුවේ පදරචකයා විසින්ය.... ගීතයකට අර්ථ[/FONT][FONT=&quot] කිහිපයක් තිබිය හැක... නමුත් ඒ හැමෙකක්ම ආසන්න වශයෙන් සමාන වියයුතුය යන්න[/FONT][FONT=&quot] එදිරිවීර සරචන්ද්‍රයන් කිහිප විටකදීම පහදා ඇත. එසේ රසිකයන්ගේ සිත මංඥං[/FONT][FONT=&quot]කරනවානම් ඒ ගීතය හොද ගීතයකි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නමුත් හොද නිර්මාණයක් නොවේ.... ඉතා සාර්ථක[/FONT][FONT=&quot] නිර්මාණයකදී සමස්ථ රසිකයන් එක් ඉලක්කයකට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අරමුණකට ගෙනා යා යුතුමය...[/FONT][FONT=&quot] රසිකයින් දසඅතේ දිවවීමෙන් ඇතිවන්නේ අවුලක්ම පමණි...[/FONT]

    [FONT=&quot]ආරම්භයේදීම දඩබ්බරවීම එතරම් හොද නැත... ඒ නිසා මේසේ පවසමින් සමුගන්නම්... බලන්න මේ පද පේලි දෙක දිහා...[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකී[/FONT]

    [FONT=&quot]ඔබට ලංව දුක බෙදා ගන්න බැරිකම දුකකී[/FONT]

    [FONT=&quot]මගෙන් ඔයා මිදිල ගියානම් ඒක ඔයාට මිහිරිනම් මට ඒ ඇති. ඒකම මට සතුටක්....[/FONT]

    [FONT=&quot]හැබැයි ඔයා එක්ක දුක බෙදාගන්න බැරි එක දුකක්....[/FONT]

    [FONT=&quot]මේක[/FONT]
    [FONT=&quot]මොන අපබ්‍රන්සයක්ද... ඔයා හොදින්නම් මට සතුටුයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔයා නැති එකට දුකයි...[/FONT][FONT=&quot] සතුටුයි කියපු කාන්තාව ඊලග පේලියෙ දුකයිලු... සතුටුනම් දුකක් කොහෙන්ද ආවේ...[/FONT][FONT=&quot] දුකනම් සතුටුයි කීවෙ මොන එහෙකටද..[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ගී විචාරයෙහි මූලික රීතීන් වලට අනුව[/FONT][FONT=&quot]මේ ගීතය විප්‍රලම්භ ශංගාරී ගීතයකි.. එනම් වෙන්වීමේ වේදනාව ඔස්සේ ඇතිවන[/FONT][FONT=&quot] හැගීම්... එහෙත් විප්‍රලම්භය ඕනෑවට වඩා දෙන්න ගොස් විකාර රූපි හා අරුත්සුන්[/FONT][FONT=&quot]වී ඇත.... නමුත් මෙය ඉතා ගැබුරින් බැලුවහොත් මිස සාම්ප්‍රදායික ගීපද[/FONT][FONT=&quot]විචාරකයෙකුට හෝ රසිකයෙකුට මෙම අඩුපාඩු හසුකරගත නොහැකි මානයේ තිබෙන්නක් බව [/FONT][FONT=&quot]මගේ මතයයි....[/FONT][FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]([/FONT]
    [FONT=&quot]මගේ[/FONT][FONT=&quot]විචාරය හා එකග වන හා නොවන මත තිබෙන්න පුළුවන්... මේ විචාරකයෙකු ලෙසට මා [/FONT][FONT=&quot]මෙම ගීතය දකිණු අයුරු පමණයි.. සිත් රිදීම් ඇතිකරගන්න එපා...)

    [/FONT]
    [FONT=&quot]ඔන්න ආරම්භයේදීම ඉල්ලීමක් කරනවා.. අදහස් දීල යන්න අපිව දිරිමත් වන්න.... තවත් ගීයකින් හමුවෙමු...[/FONT]

    සසා අයියේ
    නියමයි
    මම පෞද්ගලිකව ගොඩක් ආසකරන දෙයක් තමයි ගීත වල තේරුම, නිධාන කතාව හොයන එක
    ජයෙන් ජය වේවා!!!
    මේ සිංදුව මාර ලස්සන සංගීතයක්, ඒකටම ගැලපෙන හඩක් එක්ක කරලා තියනවා
    ඔයා ඒ මතු කරපු කාරණාව එක දවසක් තේරුණා මට
    ඒ පද දෙකේ නොගැලපීම
    ඒ වුනත් ගොඩක්ම මීටරේට ආවේ ඔයා දැන් කිව්වාමයි
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    [FONT=&quot]මට දැනෙන විදිය[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මගෙන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මිදුනු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලොව[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඔබට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මිහිරි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නම්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සැපකී[/FONT]
    [FONT=&quot]ඔබට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලංව[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දුක[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බෙදා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගන්න[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බැරිකම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දුකකී[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]මගෙන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මිදිල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]යාම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඔයාට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මිහිරිනම්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මටත් ඒක[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සතුටක්[/FONT][FONT=&quot]....[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඒත් ගියාට පස්සේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඔයාගෙ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දුකදි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලග ඉන්න නැති එක[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දුකක්[/FONT][FONT=&quot]....[/FONT]
    [FONT=&quot][/FONT][FONT=&quot] [/FONT]

    ඊළග පාර කීබෝඩ් එකක් ගද්දි ස්පේස්බාර් එක තියන එකක් ගනිං
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    :( wikara nokara honda sinduwak deepan kimbulata wichare koranda :dull:
    සමා වෙන්න ඕෆ් ටෙපික් දෙයක් නූලේ දාන එක ගැන

    අයියේ
    ඔයාව සම්බන්ධ කරගන්න විදිහක් තිබ්බේ නෑ
    එදා කරපු උදව්වට ගොඩක් පිං

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    තවත් එක් සත්‍ය කතාවක්... විදේශගතව සිටින යාළුවනි කියවන්න....

    ඔහු විශ්ව විද්‍යාලයේ මගේ රූමා විය.. මධ්‍යම පාන්තික පවුලක හැදුණු ඔහුගේ පියාණන්ගේ අභාවයත් සමග ආර්ථික අතින් පහලට වැටුණු නිසාදෝ ඔහුට විශ්ව විද්‍යාල අධ්‍යාපනය හැදෑරීමට පවා අවැසි මුදල් නොතිබුණි.. ඔහුගේ නෑදෑ හිතවතෙකු ඔහුට අවශ්‍ය වියහියදම් කරන ලදී... ඔන්න කතාව ඇරඹෙන්නේ එතැන් සිට...

    ඔහු එකල පැවසූ පරිදි වාසනාව ඔහු සොයාගෙන පැමිණියේය.. ඉතා ධනවත් පවුලක රූමත් ඇයගේම ඥාති සොයුරියක් හා ඔහු පෙමින් වෙළුණි... කාලය ගත වෙද්දී එකල හැටියට ඇය විසින් ඔහුට ඉතා ඉහල ගණයේ දුරකථනයක් තෑගි කර තිබිණි.. බිල ගෙවන්නේ ඇයයි, මසකට වරක් අපටද පිනා චාන්ස් එකක් ලැබේ.. ඒ ඔවුන් දෙදෙනා ලබා දෙන විවිධ සංග්‍රහයන්ය.. එහිද ප්‍රධාන අනුග්‍රාහකත්වය ඇයයි..

    දැන් අපි ඇය ගැන කතා කරමු.. අතේ සල්ලි ගැවසුනද පුදුම සුන්දර යුවතියකි.. සල්ලි නොව ජීවිතය යනු ආදරයයි යන්න මා මුලින්ම ඇයගෙන් දිටිමි.. ඇය ඔහුට මවක්, සොයුරියක් විය.. ඉංග්‍රීසි භාෂාව චතුරව කතාකරන ඇය බොහෝ ස්ථාන වලදී අප සැමගේ උදව්කාරිය විය... මට අනුව එකල මා දුටු පරමාදර්ශී ආදරවන්තයින් දෙපල ඔවුන් දෙදෙනාය.. අපේ මිතුරන් පවසන පරිදි පට්ට සෝෂල් පට්ට සිරා කපල් එකකි.. ඇයද අපහට ආදරය කලේ ඔහුගේම සහෝදරයින් පරිද්දෙණි...

    වර්ණනා වැඩක් නැත. කතාවට යමු......

    ඔන්න ඉතින් මේ දෙන්න මෙහෙම ලස්සනට ආදරය කලා.. අවසාන වසරෙදී මේ යාළුවට අවස්ථාවක් ලැබුණා විදේශගත වීමට වැඩිදුර අධ්‍යාපනය සදහා... නමුත් කාරණය වන්නේ රට යන්නේ මේකාය, වෙහෙසෙන්නේ ඇයයි... ඇය මේ යාළුවාගේ දත් බුරුසුවේ සිට හැම දේම එකින් එක මතක් කරමින් වෙහෙසිණි. ඔහු සමග හැම තැනම ඇවිදිමින් කිසිදු අඩුවක් පාඩුවක් නොකරමින් මවක් මෙන් පරිසමින් ඔහුව රට යවන ලදී...

    ඔහුද විදේශගතවී වසරක් පමණය හොදින් අප හා කතාබහ කරන ලද අතර අනතුරුව කාර්යබහුලත්වය නිසාදෝ කතාව අඩු විය.. අපටද එසේමයි.. ඉදහිට ඇය උවමනාවකට අපට කතා කලා මිස අපද ඒ ගැන තැකීමක් සිදු නොකරන ලදී... අවසානයේ පසුගිය වසරේ ඔහු ලංකාවට පැමිණියේය.. මේ බව දැනගත් මා ඔහුට ඇමතුමක් දී ඔහු ගැනත් ඇය ගැනත් විමසන ලදී.. අප්පටසිරිය ඔහු දැන් පට්ට සල්ලිකාරයෙකි විදේශ රටෙහි පුරවැසිභාවයද ලබා ඇත.. ඇය ගැන ඇසූ විට ඔහු මග හරින නිසාවෙන් බල නොකලෙමි...

    නමුත් එහෙන් මෙහෙන් ඇහෙන ආරංචි අසුභ නිසාවෙන් මා ඇයට ඇමතුමක් දුණි... මට ඇසුණේ කතාවක් නොව අදෝනාවකි, විලාපයකි, සෝ ගීයකි...

    අයියේ මම එයාට කරන්න තියෙන හැම දේම කලා, පොඩි ළමයෙක් වගේ බලා ගත්ත, උදව් කලා ඒත් එයාට වෙන කෙනෙක් ඉන්නව අයියේ... එහේ හොද සල්ලිකාර පවුලක කෙනෙක්... ඒක තියෙද්දිත් මට බොරු කර කර පහුගිය මාසෙ වෙනකල් මාව රැවැට්ටුවා... දැන් ලංකාවට ඇවිත් දෙන්න මැරි කරන්න.. එතකොටයි මට කීවේ... ඇයි අයියේ මට මෙහෙම කලේ... ආදී වශයෙන් ඇය අඩා වැටේ...

    දෙවියනි සංවේදී හිත් අපට දෙන්නේ මොන එහෙකටද...? ගල් හිතක් මටත් දීපයව්.. මට එළෙස සිතිණි... ඔහු විදේශයේ සිටින ඉතා ඉහලින් මිල මුදල් ඇති තරුණියක් හා විවාහ වීමට සැරසේ...

    එදා ඔහු දුප්පත් කාලයේදී ඔහුගේ දුප්පත් කම නොබලා පොහොසත් ඇය දුන් පොහොසත් ආදරයට .....
    අද පොහොසත් වූ කල පොළියත් එක්කම ඇයට ලබා දෙන හැටි...

    මේ විචාරය දමනු ලබන්නේ ඔබලාට නොව මේ වැඩේ කල පාහරයාටය... උඹට එදා ඇය රජ මැණිකකි, වාලම්පුරියකි... උඹේ වචනයෙන්ම ඇය විස්ඩම් ඔෆ් පැරඩයිස්ය....
    දැන්... ඔබට ඇය ඊයේ පත්තරය හා සමානය... උඹ ගැන කතාකර වැඩක් නෑ මචෝ.. රූමා කියන්නටත් ලැජ්ජාවකි...

    මෙහි වටින්නේ ඇයගේ මිල මුදල් නොවේ, මිල මුදල් පසුපස එලවන ආදරේ අද කාලේ හරි මාකට්ය.. ඒ මාකට් ලෝකයේ උඩුගම් බලා බෝසත් පාරමිතාවක් පුදන ලෙසක ඇය ඔබට ආදරේ පිදීය.. එය ඔබගේ මිලමුදලට ඇති ලොල්කම මත බාල්දු විය... ආදරේ කියන එක ඔහොම බාල්දු කරන්න එපා බන්... ඒක ඒ කෙල්ලට නෙමේ ආදරේ නිසා රජකම අතෑරි අපේ රජවරුන්ට අවමානයක්, රාමා සීතා රාධා ක්‍රීෂ්ණා, සාලිය අශෝකමාලාවන්ට අගෞරවයක්...

    ඇය අවසානයේදී මා හට පැවසූ දෙය මාව ගල් කරන ලදී...
    අයියේ අනේ එයා මාව දාල යනව කියල කියන්න කොල් එක ගත්ත තැනින්ම ජීවිතේ නවතිනවනම්... එතකොට මම ඒක දන්නෙ නෑනේ.. එයා ගැන හිත හිත මට ආදරෙන් ඉන්න පුළුවනි එයාව නොලැබුනත්... මට තාමත් හීනයක් වගේ. මට හිතෙන්නෙම එයා මේ විහිලුවක් කරන්නෙ මාව සප්‍රයිස් කරන්න...

    ඇය හිතන්නේ එපරිද්දෙනි... උඹ ටොපේ ටොප් සප්‍රයිස් එකක් දී ඇත.. අවසානයේ දී මෙසේ පවසමි හොද වේලාවට උඹ මගේ සහෝදරයෙක් නොවුණි.. වූවානම් අද ඔබ ජීවතුන් අතර නැත... ඇයව අමතක කල නිසා නොවේ... ඇයට වඩා මුදල් ලොකුවූ නිසා...

    මා ඉන් පසු ඇයට ඇමතුවේ නැත.. හෘද සාක්ෂියට එකගව එය මට කල නොහැක... නංගියේ කොහේ හිටියත් හොදින් ඉදින්... මේ ගීතය ඔබටම උපහාරයක් වේවා...!!!

    මේතරම් ආදරේ කල, ඔබ මත්තෙම ජීවිතේ කැපකල
    මට නපුරු උනේ ඇයි....!!!
    සුන්දර ආදරය පැතූ මට, එහිම අසුන්දරත්වය පෙන්වා
    මාව ගලක් කලේ ඇයි...!!!

    (මේ සියල්ලම ගීතයක් විචාරය සදහා මා විසින් ගෙතූ හිතළුවක් ලෙස ඔය මල පනින ඇත්තෝ සිතන ලෙසින් කරුණාවෙන් ඉල්ලා සිටිමි....)

    හෙන ගහන්න එපැයි යකෝ මූට
    මේ වගේ එවුන් තමා අර ටොයිලට් වල කඩං වැටිලා මැරෙන්නේ
     
    හෙන ගහන්න එපැයි යකෝ මූට (බොට නෙමෙයි සසා අයියේ)
    මේ වගේ එවුන් තමා අර ටොයිලට් වල කඩං වැටිලා මැරෙන්නේ
     
    senehasa sss

    Member
    Jan 14, 2013
    96
    8
    0
    [FONT=&quot]දුර කතර ගෙවාගෙන[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මම නොකියම ආවට[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මට සමාවෙයන් බණ්ඩර මැණිකේ[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]අර බලන්න අර පුර හඳ අහසේ[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]දුම් වලාකුළෙන් තරුකැට හැංගිලා[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]නෙත් කොණින් බලා මට ඉඟි බිඟි කළා[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මට ඉන්නට බෑ කොළොම්තොටට වෙලා[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]උඹෙ කතාකරන දෑස මතක් වෙලා[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]මහා මැදුරු උඩින් පුර හඳ පායලා[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]නුඹෙ මුහුණ පෙනුණේ මුළු අහසම පුරා[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඒ සෙනෙහෙවන්ත කමට වහල් වෙලා[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මට ගම නෑවිත් ඉන්නට බැරිවුනා[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ගී පද- රත්න ශ්‍රී විජේසිංහ[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]සංගීතය-එච්.එම් ජයවර්ධන[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ගායනය-කරුණාරත්න දිවුල්ගනේ[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]අධිරාජ්‍යවාදය විසින් ගිල ගන්නා ලද [/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]ධනවාදයයට උඩින් ආරොපණය කරන ලද රටවලට පොදු වූ අත්දැකීමක් මෙම ගීතයේ පද වැලට වස්තු බීජය වී ඇත.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]සමස්තයක් ලෙස ර්‍ශි ලංකාවේ සියළුම කටයුතුවල කේන්ද්‍රස්ථානය වූයේ නගරයයි.පරිපාලනය[/FONT],[FONT=&quot]නිෂ්පාදනය මෙන්ම නොයෙක් ආර්ථික කටයුත්‍ර වල මූලස්ථානය බවට පත් වූයේ නගරයයි.එම නිසාම ගම්වලට සංවර්ධනය සීමිත විය.දීර්ඝකාලයක් තිස්සේ සිදු වූ මෙම ක්‍රියාවලිය නිසා ගමෙන් නගරයට සංක්‍රමණය වන පිරිස විශාල විය.ඔවුන්ගේ මුල් ගම්වල රැඳි තිබිණි.දෙමව්පියන් අඹුදරුවන් නැදෑයන් ගම්වල දිවිගෙවද්දි යස ඉසුරු සෙවීමේ මූලික පරමාර්ථය කොට ගෙන ඇතැම්හු නගරයට පැමිණියේ තම ආදරණීයන්ට වඩා යහපත් හෙට දවසක් උරුම කරදීමේ යහපත් චේතනාව මූලික කරගෙනය.එසේ තම ආදරණීයයන්ගෙන් වෙන් වූ තරුණයෙකුගේ සිතේ ඇතිවන වියොදුක මේ ගීතයෙන් පෙන්වා දේ. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]දුරුකතර ගෙවාගෙන [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මම නොකියම ආවට [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මට සමාවෙයන් බණ්ඩර මැණිකේ [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]අර බලන්න අර පුර හඳ අහසේ.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]තම සිතේ ඇති වූ වියො දුක කෙතරම්ද යත් හිටිහැටියේ තම ප්‍රියාවියට නොදන්වාම හදිසියේම දුරකතර ගෙවාගෙන ඔහු ඇය බැලීමට පැමිණියේය.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]අර බලන්න අර පුරහඳ අහසේ යන්න ඇයට පෙර පස සඳපෙන්වන අයුරින් ලියා ඇතාි යෙදුමෙන් ධ්වනිතාර්ථවත් වන්නේ ඇයගේ සෞම්‍ය වූ ලාවණ්‍ය දැකීමෙන් ඔහු තුළ ඇති වු නිවි සැනසුණු ගතියයි.ප්‍රසන්න ස්වභාවයයි. පුරා හඳින් කිරි දහරක් වන් නිමල සඳ කැන් පෙරී ගස්වැල් හා සමස්ත සත්වයාම සඳ එළියෙන් නැහැවෙද්දී අප සිතේ ඇතිවන්නේ කෙතරම් පහන් හැඟිමක්ද[/FONT]?[FONT=&quot][/FONT]
    [FONT=&quot]අන්න බලන් සඳ [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]රන් කැටියෙන් සුදු[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] සීත ගඟුල් ගලනා[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] හද සොක තැවුල් නිවනා[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]චන්දන පල්ලව කෝකිල කූජන[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]සංගීතයේ පැටලී//[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]සුන්දර මේ වන ගුල්ම යහන් ගැබ//[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ආදර බස් කියනා[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]හඬ දේවිනි කන් පිනනා[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]අත් පසුරෙන් තුරු පෙම්බරයන්[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]බඳ බන්දා සෙනේ සිතිනි[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ලිය වැල් පැටලී ගොසිනී[/FONT][FONT=&quot]//
    [/FONT]
    [FONT=&quot]පුෂ්ප පිපී මකරන්ද ගලා ඒ[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මාරුතයේ හැපිලා//[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මන්මද රංගන මණ්ඩපයේ මෙම//[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මන්ද බලා හිඳිනේ[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]තව පෙම්බර මා සාමින[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]සදැස්විදා මොණරැ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නටති මේඝ වළා පාවේ[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]වළා වැලෙන් ගෙලේ වැටේ මලිතිය මල් මාලේ[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]සහ ගුම්බිගු පේලි සැදි නගත මධුර නාදේ[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මල්ගොමු තුල නිල් පළු දල යහන් නිබඳ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සෑදේ......[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]ලවන් ඔඩම තුඩ තබමින් බොත රස මධු පානේ[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]සුරත් සහන් එළි දැල්වෙ දෙනුවන් මිණිපානේ[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ලඹ තුන්සපු දුනුකේ මැද පිපුනු එකම යායේ[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඇවිදිමු මුතු පබළු වැටෙන සිහිලැල් සඳ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පානේ[/FONT][FONT=&quot]...........[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මෙවන් ශාන්ත වූ සිතක් පෙම්වතාට ඇති වන්නේ ඇගේ වත මඬල දැකීමෙනි.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]දුම්වලාකුලේ තරුකැට හැංගීලා [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඇස් කොනින් බලා මට ඉඟි බිඟි කළා [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මටඉන්නට බෑ කොලොම් තොටට වෙලා[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]නුඹෙ කතා කරන දෑස මතක් වෙලා[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] නගරය වනාහි සෑම මොහොතකම අවිවේකී බවින් පිරුණු නිරන්තරයෙන් පිරුනු ඝොෂාව සහිත තැනකි.නගරයේ කම්හල් වලින් ද තදබ වූ රථවාහන විලින්ද නඟින තෙල් දැවුණු කුණු දුමාරයය උඩට නැඟ වලාකුළු වසාලයි.ඒ අසුන්දර දර්ශනයන් අතරිනු තරුකැට දිස් වන්නේ යාන්තමිනි.ඇතැම්විට නොපෙනෙන තරමිය.ඒ අතිශය අල්ප වූ ස්වභාව සෞන්දර්යය දැකීමෙන් කථකයාට සිහි වන්නේ තම ප්‍රියාවියගේ වතයි.එය දුටු කළ ඔහුට කොළඹට වී සිටිය නොහැක.ඔහු ඇයට නොදන්වාම ඇය සොයා ආවේ එම නිසාය.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]නුඹෙ කතා කරන දෑස මතක් වෙලා [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මෙය ගීතයේ අන්තර්ගත ඉතා ප්‍රබල යෙදුමකි.අපට දෑසින් කතා කළ නොහැක.එහෙත් වචනයෙන් කිව නොහැකි තරම් හැ ගිම් සම්භාරයක් අපට දැසින් ඇ ඟ විය හැකිය.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මහ මැදුරු උඩින් පුරහඳ පායලා [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]උඹේමුණ පෙනුනේ මුළු අහසම පුරා [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඒ සෙනෙවන්ත කමට වාල් වෙලා[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මට ගම නෑවිත් ඉන්නට බැරි වුනා.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]නගරයේ ගුවනට විහිද යන මහා මන්දිරවලට උඩින් පුර පස පුර හඳ පායා එන්නේ පෙම්වතාගේ සිතේ වියො දුක දල්වාලමිනි.පුරහඳ නැඟ එත්ම වියො දුක බලවත් වෙයි.සඳ රැස් එක් වූවන්ගේ සිතු තුළ සතුට ඇති කරන්නාක් මෙන්ම වියොවුවන්ගේ සිගේ දුක ඇති කරයි.මුණින් හැර වූ රිදී කළයක් වන් පුරා හ‍ඳෙන් වෑහෙන රිදි දිය දහරක් වැනි වූ සඳ රැස් පෙරී එත්ම පෙමවතාගේ සිතේ මැවෙන්නේ තම ප්‍රියාවියගේ සඳවතය.ඔහු නොසිතු නොපැතූ පරිදි ගම වෙත ඇද ගනු ලබන්නේ එකී සඳවතියි.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
     
    • Like
    Reactions: dath kimbula

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    [FONT=&quot]දුර කතර ගෙවාගෙන[/FONT]
    [FONT=&quot]මම නොකියම ආවට[/FONT]
    [FONT=&quot]මට සමාවෙයන් බණ්ඩර මැණිකේ[/FONT]
    [FONT=&quot]අර බලන්න අර පුර හඳ අහසේ[/FONT]

    [FONT=&quot]දුම් වලාකුළෙන් තරුකැට හැංගිලා[/FONT]
    [FONT=&quot]නෙත් කොණින් බලා මට ඉඟි බිඟි කළා[/FONT]
    [FONT=&quot]මට ඉන්නට බෑ කොළොම්තොටට වෙලා[/FONT]
    [FONT=&quot]උඹෙ කතාකරන දෑස මතක් වෙලා[/FONT][FONT=&quot]

    [/FONT]
    11.gif
    11.gif
    11.gif
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම

    අපිව අපේ ගමට එක්කං යන සිංදුව....මගේ පපුවට වැඩියෙන්ම දැනුන සිංදුව

    කන්දේ ......ලන්දේ......ගඟුලැල්ලේ පේනා තෙක් මානේ
    මන බැන්දේ ඉන්දේ සුව පහසේ වාසේ ගම්මානේ//

    වෙල් යායේ දොළ පාරේ නිල්වන් ජලාසේ
    ගං තීරේ ගුරු පාරේ සිරි දෙව් සිනාවේ
    ඒ මව් තුරුල්ලේ සුරූපී යොවුන් ලාලනී
    සංකේත වූ වාසනාවේ... ගම්මානේ...

    කන්දේ ලන්දේ...

    ඇල් හේනේ රුක් සෙවනේ ගෙපලේ විහාරේ
    පූජාවේ බෙර නාදේ ගැමිගීත රාවේ
    මා පුංචි කාලේ ලෑබූ ආදරේ සුන්දරත්වේ
    යයිදෝ නවෝදෙන් මැකීලා... ගම්මානේ...

    කන්දේ ලන්දේ...

    ගායනය - රෝහන බැද්දගේ මහතා

    277568914_c447aa4386.jpg

    Sigiriya_Village02.jpg
     
    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ