ඈ බන් , දන්නේ නැති හින්දා අහන්නේ , sasliit මැරුණද ??? දෙයියනේ ...උ හොද කවියෙක්නේ
මොනවා වෙලාද නැති වෛලා තියෙන්නේ...![]()
ඔව්....
ඔහු අකාලයේ මිය ගියා......
ජානගතව තිබු Wilson's disease නමින් හදුන්වන අක්මාවේ තබ තන්පත්වීමේ අතිශය දුර්ලභ තත්ත්වයක් සමග ඔහු මල්පැන් වෙත තිබු දැඩි ආලය ඔහුගේ මේ අකල් මරණයට හේතු වී තිබුනා......
Last edited:


