හද සංකල්පනාව

Snowl

Member
Oct 1, 2011
1,016
137
0
Virtual Realm




මාරුත සේ කැළබිලි සිතෙහි
නිමාවක් නැති සෙනහස
දිය උල්පත සේ නිරතරු හද සතන් තවා
දෝරගළන හද වැළපුම් නදිය
පලාගිහින් හොරෙහින්
නැත එම නිස හැද වැළපුම
කුමට හඩමි නැති ශෝකයට මා
අදුරු අතීතේ රොදුර හිතුමතේ
පැමිනී ශෝකේ නැත එම නිසා ළය මඩලේ
මයාවක් වන්වූ ශුන්‍යය රජ අඩවියක් සේ
නිශල හදවත දෙස සසල ගතින් මා
බලාසිටිමි නිරතුරා.


සදහම් සිතින් සැනසුම් සුසුමෙන්
වියකුණු මතකේ සැරිසරන
පක්ෂියෙකු සේ නිල් අවකසේ
ඈතට ඈතට පියඹා වන රජ දහනේ
රොදුරු සිව්පවුන් පරදා ගතේ ශක්තියෙන්
හදෙහි වීර්යයෙන් මායාව පරදා
සැමවිට සත්‍යය සොයමි මා
තිබහා මිනිසෙකු පැන් සොයන්නා වන්සේ.


ඔබ නැති තනිකමේ සිටින මා
හද පාළුව සැරිසරන්නේ
සිතෙහි දුක්ශෝකය කෙලෙස පවසමි මා
එය හද පතුලේ රදවා සුසුම් හරින්නේ
තෙරපුණු දුක්ශෝකය හද යදම් පලා
කදුලූ අතරින් නෙත් කොන් වලින්
හීන්සැරේ රූටා ගලන්නේ.
කෙදින කෙලෙස මා නැවත ඔබ රුව
දැක කම්පිත හද නිශල කරතබන්නේ.

කැමති අය වෙතොත් සටහනක් තබලා
මගේ නිසදැස ගැන අදහස් පළකරන ලෙස ඉල්ලා සිටිනවා. :rofl:ස්තුතියි.!


- Snowl -


 
  • Like
Reactions: Chrisrg and kandya

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    ලස්සනයි.....................
     

    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    hungak karunu karana oyage jiwitheta sambandai wage. :D ;)

    what ever...bump
    :rofl:
    අති ප්‍රෂංසනියයි.
    thanks mister shenoxxx!
    තව දාපන්කෝ මරු මරු ..... උබ නියම කොල්ලෙක් ..
    LOve ගැන දාපං ....
    :eek:
    :D:D
    :D
    lassanai friend
    :D