මේ ගීතය ලංකාවේ සුභාවිත ගීත සාහිත්‍යය තුල තියෙන හොඳම ගීතයක්....එවැනි ගීත අද වන විටත් නොනැසී පවතින්නේ එහි ඇති උසස් ගුණය නිසාමයි...එක් අතකින් ගත් කල මෙය ඉතාම විරල ගණයේ ගීතයක් කියන්නත් පුළුවන්.මොකද මේ වගේ ගීත ලංකාවේ ගීත සාහිත්‍ය තුල තියෙන්නේ අතේ ඇගිලි ගානටත් වඩා අඩුවෙන්...