හනතානට පායපු සදේ ඇත්ත කතාව

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
11.gif
 

ravinperera206

Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    මේ ගීතය ලංකාවේ සුභාවිත ගීත සාහිත්‍යය තුල තියෙන හොඳම ගීතයක්....එවැනි ගීත අද වන විටත් නොනැසී පවතින්නේ එහි ඇති උසස් ගුණය නිසාමයි...එක් අතකින් ගත් කල මෙය ඉතාම විරල ගණයේ ගීතයක් කියන්නත් පුළුවන්.මොකද මේ වගේ ගීත ලංකාවේ ගීත සාහිත්‍ය තුල තියෙන්නේ අතේ ඇගිලි ගානටත් වඩා අඩුවෙන්...