බඹරෙකු වන්නට නොහෑකිව ලතවෙන
මා අභියස ඔබ නෙලුම නොවේ
උල්පත වන්නට නොහැකිව ලතවෙන
මා අභියස ඔබ සයුර නොවේ
ඔහු රිදවන්නට ඔහු හඩවන්නට
බැරිකම් මිස ඔබේ සිහින ලොවේ
ඔබ කැදවන්නට ඔබ සතපන්නට
මා හද තුල ඉඩ නැතිව නොවේ
ලස්සනයි සහෝදරයා..මට මොහොතකට හිතුනා අදාළ පුද්ගලයොත් අහගෙන හිටියනම්..බලාගෙන හිටියනම් කියල.. මේ වචන ටිකෙන් ලොකු කතාවක් කිවුව උබ..
rep+6
ස්තුති සහෝ
ඇරබුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරක් දුරවැඩි නිසා
අවසනයට පෙර පෙර ඈ ගියා.....................
අවසානයට පෙර ඈ ගියා...ලස්සනට උබත් කිවුව කතාව..දැක්කනේද..අපි හැමෝටම තියනව කියන්න බැරි උන වචන ගොඩක් හිර වෙලා..සමහරවෙලාවට මේ සින්දු අපිටම ලිවුවද කියල හිතෙන තරමට පුදුම හිතෙනවා..
හම්මෝ පපුව හෝස් ගානව බොල ඕක අහද්දී. වෙලාවට ඔහොම දුකක් ලොවෙත් ලැබිලා නැහැ.ලැබෙන්නෙත් නැහැ..
අරවින්ද සහෝ..ආදරයේ උණුසුම ලග දුක රැදෙන්නේ නැ..
දුක් කරදර නැති දවසට දුර පෙන්නේ නැ
ජිවිතයේ හැමදාමත් සැප රැදෙන්නේ නැ...
සිනහ වේවි සිනහ වේවි කල් ගෙවන්න බැ...
එත් ඔබතුමාට මන් එකසිතින්ම සුබ පතනවා..ඔබතුමාට විතරක් නෙමේ වනේ වන සතුරෙකුටවත්..තමන් ආදරය කරන කෙනෙක් නැති වෙන්න එපා කියලයි මන් හිතන්නේ...
ලස්සනම සින්දුවක්,
මෙහෙම පෝස්ට් එකක් දැම්මට ස්තූතියි.
තව ටිකක් ඔයාගෙ අදහසුත් එකතු කරන්න පුලුවන් නම් තවත් හොදයි.
(පොඩි විචාරයක් වගේ එකක්)
ස්තුති සහෝදරයා අදහසට..විචාරයක් දැම්මේ නැත්තේ මගේ අදහස්වලට වැඩ මට අනිත් අයගේ අදහසක්..හිතේ තියන දේවල් අහන්න ආස හිතුන නිසා




