හන්තානට පායන හද

Dark Wolf

Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    බඹරෙකු වන්නට නොහෑකිව ලතවෙන
    මා අභියස ඔබ නෙලුම නොවේ
    උල්පත වන්නට නොහැකිව ලතවෙන
    මා අභියස ඔබ සයුර නොවේ

    ඔහු රිදවන්නට ඔහු හඩවන්නට
    බැරිකම් මිස ඔබේ සිහින ලොවේ
    ඔබ කැදවන්නට ඔබ සතපන්නට
    මා හද තුල ඉඩ නැතිව නොවේ :sorry::sorry::sorry::sorry:

    ලස්සනයි සහෝදරයා..මට මොහොතකට හිතුනා අදාළ පුද්ගලයොත් අහගෙන හිටියනම්..බලාගෙන හිටියනම් කියල.. මේ වචන ටිකෙන් ලොකු කතාවක් කිවුව උබ..


    ස්තුති සහෝ


    ඇරබුමම කඳුලක් වෙලා
    මා බලා ඉද්දී ඒ දිහා
    ආ දුරක් දුරවැඩි නිසා
    අවසනයට පෙර පෙර ඈ ගියා.....................

    අවසානයට පෙර ඈ ගියා...ලස්සනට උබත් කිවුව කතාව..දැක්කනේද..අපි හැමෝටම තියනව කියන්න බැරි උන වචන ගොඩක් හිර වෙලා..සමහරවෙලාවට මේ සින්දු අපිටම ලිවුවද කියල හිතෙන තරමට පුදුම හිතෙනවා..

    හම්මෝ පපුව හෝස් ගානව බොල ඕක අහද්දී. වෙලාවට ඔහොම දුකක් ලොවෙත් ලැබිලා නැහැ.ලැබෙන්නෙත් නැහැ..

    අරවින්ද සහෝ..ආදරයේ උණුසුම ලග දුක රැදෙන්නේ නැ..
    දුක් කරදර නැති දවසට දුර පෙන්නේ නැ
    ජිවිතයේ හැමදාමත් සැප රැදෙන්නේ නැ...
    සිනහ වේවි සිනහ වේවි කල් ගෙවන්න බැ...

    එත් ඔබතුමාට මන් එකසිතින්ම සුබ පතනවා..ඔබතුමාට විතරක් නෙමේ වනේ වන සතුරෙකුටවත්..තමන් ආදරය කරන කෙනෙක් නැති වෙන්න එපා කියලයි මන් හිතන්නේ...


    ලස්සනම සින්දුවක්,
    මෙහෙම පෝස්ට් එකක් දැම්මට ස්තූතියි.
    තව ටිකක් ඔයාගෙ අදහසුත් එකතු කරන්න පුලුවන් නම් තවත් හොදයි.
    (පොඩි විචාරයක් වගේ එකක්)


    ස්තුති සහෝදරයා අදහසට..විචාරයක් දැම්මේ නැත්තේ මගේ අදහස්වලට වැඩ මට අනිත් අයගේ අදහසක්..හිතේ තියන දේවල් අහන්න ආස හිතුන නිසා
     

    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    ලස්සනයි සහෝදරයා..මට මොහොතකට හිතුනා අදාළ පුද්ගලයොත් අහගෙන හිටියනම්..බලාගෙන හිටියනම් කියල.. මේ වචන ටිකෙන් ලොකු කතාවක් කිවුව උබ..

    :yes: අවාසනාවට සත්‍ය කතාවක් :sorry:
     

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    හන්තානට පායන හඳ සින්දුව නම් පපුවටම වදිනව .

    "එකම වරක් හෝ නෙත සනසන්නට ආශාවෙන් මා ඔබ දෙස බලලා
    එකම වරක් නොව එක හෝරවක දහස් වර්ක් මා මනසින් හැඩුව"
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    :yes: අවාසනාවට සත්‍ය කතාවක් :sorry:

    හන්තානට පායන හඳ සින්දුව නම් පපුවටම වදිනව .

    "එකම වරක් හෝ නෙත සනසන්නට ආශාවෙන් මා ඔබ දෙස බලලා
    එකම වරක් නොව එක හෝරවක දහස් වර්ක් මා මනසින් හැඩුව"

    ලස්සනයි සහෝදරයා... ස්තුති කතාවක් බෙදාගත්තට..
     

    Miraj1722

    Member
    Dec 22, 2012
    447
    16
    0
    babaleema wagema basa yama aiti sadatay
    Diwulgane ge me sinduwata man asai

    eket
    himiwanna kiya hamuwenna hitak nati
    pinwantha hithe windawanna dukak nati
    adahanna namut haki weda
    numba dunne natat nube hita mage langama athi
    :D
     

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    ලස්සනයි සහෝදරයා... ස්තුති කතාවක් බෙදාගත්තට..

    pera_eka_dawasaka.jpg
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර



    පෙර එක දවසක... ලස්සන සින්දුවක්..මන් හිතන්නේ ගොඩක් අය තමන්ට කියන්න බැරි උන වචන සින්දු වලින් අද මෙතන කියනවා..දැනටමත් කියලත් තියනව..ගොඩක් කතා මේ සින්දු පිටිපස්සේ හන්ගිලත් තියනවා..