
man dwnload karanna puluwan widihata dannay baluwe
et bari wunaa![]()
මගෙත් එහෙමයි.. ඒ වගේමයි තේරුමත්...මගේ ආසම සින්දුවක්......![]()
eththa ban ranbanda senewirathna liyapu me geeye eththa kathawe tharanma duka hithenawa....
hemadama adre karala waradda gaththeth kollo dinneth kollo...
jeewithe pudumai ne.?????????


ela.
![]()
Machanla may sinduwa gana mokada hithanne......... mekath mage pawudgalaika addakeemak................................![]()
eth උත්සාහය ගොඩක් වටිනවා සහෝදරයා....
මගෙත් එහෙමයි.. ඒ වගේමයි තේරුමත්...
හ්ම්ම්
ගොඩ කාලෙකින් නේද
මේ සින්දුවත් ගොඩක් ලස්සනයි..මොකද හිතන්නේ කියල අහපු නිසා මම මෙහෙම උතර දෙන්නම්..
සාගර සොදුරු සැන්දෑවක..රගහල අද්දර අදුරු නිමේෂෙක... අද ඔබ ලග ඉඩ සනසාලන ඇය..පෙරදවසක මා තුරුලට වී හිද..මටද ආදරේ කියාතිබේ... මම හිතනවා උබට තේරෙන්න ඇති කියල මම කියපු දේ...



oke aththa kathawa kohomath loku dukak hithena kathawak![]()
adenawa.............![]()
mchn danne nathi api wage kattiyatath kiyannakoo oya kathawa.....!!!
mn sinduwa ahala thibunata meeke kathawa danne naa
Amarasiri pererage chandra madulle sinduwata mn hari aasai![]()
විශේෂ හේතුවක් එහෙම මුකුත් තියේද?
Amarasiri pererage chandra madulle sinduwata mn hari aasai![]()
ehema deyak newei machan ... eke teruma , music 1ta man hari aasai ... hari niskalnkai ... ekata witarak newei man amarasiri pieris , diwulgane , nanda malini wage ayata kamati


අහ තවත් පරණ දේවල් වල අගයක් තියන කෙනෙක්![]()


Aniwa machan
godak weawata alut sindu machan 5 6 parak ahuwama epa wenawa ...
et parana sindu kotchara ahuwat as hitenaw
a wagema amaradewa , amarasiri wage gayakayange gamburu katahandawal walata a sindu walatama awadanaya yowenawa wagema hitat wadinawa
kochchara ahuwath epa wenne nathi sinduwak...![]()
macho mara dukayi ban oya song eka ahenakota
11++