හන්තානට පායන හද

FoXm3D!A

Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    danam machoo arthayak thiyene sindu hoya ganna amaarui mewage sindu kawadawath ape jivithayen makenne nathi sindu බක බක
     

    Miraj1722

    Member
    Dec 22, 2012
    447
    16
    0
    සඳුද අවදියෙන් තරුද අවදියෙන්
    මේ නිශාන්තයේ
    ඔබ ළඟ නැති තව දිනක් ගෙවී යය්
    තනි වුන වසන්තයේ

    සීතල ඇතිරුණු මිහිරිය ලය මත
    කොඳ කෙමි පිපිරනු මධු පුරවා
    උණුසුම දිසුනේ නෑ නෙත මානෙක
    ඔබ ළඟ නැතිවම අද මා තනිවම

    පහන් නොදැල්වෙන ඔබේ පැල්පත තුල
    නිදිමත අඩ නෙතුරිය සනහා
    මගේම කඳුලක් වී පිනිබිඳු ලෙස
    ඔබේ කව්ළුව ළඟ පිපි මල් පෙති මත
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඔය සිංදුව හැමවෙලාවෙදිම අපේ යාලුවෝ එකතු වුන වෙලාවෙදි කියන අනිවාර්්‍ය සිංදුවක්. ඒ වගේම අපි කවුරැත් වැඩිය අහලා නැති නිමල් ගුණසේකරගේ මේ සින්දුවත් අපේ ජීවිත වලට සම්බන්ධයි කියලා මම හිතනවා. මම මේ දවස් වල මේ සිංදුව ‍තමයි අහන්නේ. ඒක නිසා දාන්න හිතුනා.

    ප්‍රේම මායා දැලේ පැටලිලා නොයන්
    සිහිනයක් නොවේය ජිවිතේ
    අරැණ යාමේ රැදී තුෂර බිංදුවක් වගේ
    ආදරේ බිදේවි මොහොතකින්

    බිදුනු පෙම් හදින් හඩන තුරැනු පෙම්වතුන්
    ලෝකයේ කොතෙක්ද යාලුවේ....
    පුංචි කාලේ එවන් වේදනා දැනුනොතින්
    දරා ගන්න හැකිද ඔය සිතින්...

    මිහිරි කල්පනා සොදුරැ මුකුළු මල් සිනා
    පුංචි සිතට සතුට ගෙනෙනවා...
    නොසිතු සේ ඈ සිතින් පෑ සෙනේ බිදුනොතින්
    පුංචි සිතට නේද වේදනා....
     
    කෑගල්ල පෑත්තෙ ඉස්කොලෙක හිටිය ගෑනු ලමයෙකුයි පිරිමි ලමයෙකුයි.
    දෙන්නා අවුරුදු ගානක ඉදන් ආදරේ කරනවා.දෙන්නම කලේ කලා විෂයන්.
    සිංහල ට්යුශන් clz යන්න ඕන නිසා දෙන්නම ගියා නුවර clz එකකට.කොල්ලා හදවතින්ම කෙල්ලට ආදරේ කලා.clz ගියත් කලේ කෙල්ල දිහා බලන් ඉන්න එක.
    දවසක් සිංහල සර් දැක්කා interval එක වෙලාවෙ මේ දෙන්නා එක බත් මුල කනවා.සර් මේක ගනන් ගත්තෙ නෑ.
    දවස් ගනන් ගෙවිලා ගියා.විභාගෙ තියෙන දවසත් ලං වුනා.දෙන්නම විභාගෙ හොදට පුලුවන් උපරිමෙන්ම ලිව්වා.

    කොහොම කොහොම හරි Results එන දවසත් ලං උනා.
    කෙල්ලට A3.ඒ උනාට කොල්ලගෙ result ටිකක් අවුල්.

    කාලය හෙමින් ගෙවිලා ගිහින් අවුරුදු දෙකකට විතර පස්සෙ දවසභා සිංහල සර් පාරේ යනකොට කොල්ලෙක් දුවගෙන ඈවිත් "සර්" කියල කතා කලා.
    ඒ වෙලාවෙ සර්ට මතක් උනා මේ අර කෙල්ලත් එක්ක එකට බත් මුල කාපු කොල්ල නේද කියල.සර් විහිලුවට වගේ ඈහුව " කෝ අර ඔහෙත් එක්ක බත් කවපු ගෑනු ලමය ? " කියල.
    කොල්ලගෙ මුන ටිකක් වෙනස් උනා.

    ”සර් මං ඒ සම්බන්දෙ නතර කලා..”කියල කොල්ල කිව්වා.

    සර් ඈහුව " ඈයි පුතේ එහෙම උනේ" කියලා.
    කොල්ල කිව්වේ මෙහෙම.

    ”එයා A/L හොදට පාස් වෙලා පේරාදෙනිය campus ගියා සර්.මට යන්න බැරි උනා.
    එයාගෙ ලොකේ ගොඩක් වෙනස්නෙ සර්.මං ආයිත් ඔතනට කඩන් පෑන්නොත් එයාට ගොඩක් දේවල් නෑති වෙනවා.එහෙ ගොඩක් ලස්සනයි.මං ආයිත් එයගෙ ජීවිතේට ඇවිල්ල එහේ සතුට නැති කරන්න මට හිත දෙන්නෙ නෑ.දැන් එයා එහෙ හොදින් ඉන්නව ඈති සර්….”.

    මේ සිද්ධියෙන් පස්සෙ සර්ට මේක හිතට වැදුනා.කොලේකුයි පෑනකුයි අතට ගත්ත සර් මේ විදියට ලියන්න පටන් ගත්තා.

    “හන්තානට පායන හද.
    ලස්සනයිද කියන්න
    මා නොදකින ඒ පුර හද.
    ඔබට හෑකිය දකින්න”.

    “ඇදුරු ලලා වහිනා කල.
    සරසවි බිම තෙමෙන්න.
    කුඩේ යටින් ඔබ යනකල.
    එපා තනිය දෑනෙන්න”.

    “ලතා මඩලු අත වනාවි.
    එපා අහක බලන්න.
    මා ගෑන මතකය ගුලි කර.
    මහවැලියට දමන්න”
    හන්තානට පායන හද ලස්සනයිද කියන්න
    මා ෙනාදකින ඒ පුරහද ඔබට හැකිය දකින්න...... //

    මට හිතුන විදිහටනම් ෙමී සින්දුෙව විදිහට ෙම් සින්දුව කියන ෙකාල්ලයි,ෙකල්ලයි ෙදන්න ඒකට AL Exam කරල තියන්ෙන්..ඒත් අනිතිෙමිදි ෙකාල්ලට කැම්පස් යන්න බැරි ෙවලා
    "මා ෙනාදකින ඒ පුරහද ඔබට හැකිය දකින්න" .. කියන්ෙන ඒ්කයි....
    ෙකල්ල කැම්පස් ගිහින්...සින්දුෙව විදිහටනම් ෙප්රාෙදණිෙය කැම්පස් ඒකටඅදුරු වලා වහිනා කල සරසවි බිම ෙතෙමන්න...//
    කුෙඩි යටින් ඔබ යන කල ඒපා තනිය දැෙනන්න

    ෙකාල්ල දැන් තනිෙයන් ගෙම් ඉන්ෙන දුෙකන්
    ඉස්සර වැස්සට ඒක කුෙඩි යටින් ගිය ෙකාල්ලට කැම්පස් ඒෙක්
    තමන්ෙග ෙකල්ල තනිෙයන් වැස්සට කුඩයක් ඉහලන් යනව මතක් ෙවනවා...... ඒ් නිසා තමන්ෙග ෙකල්ලට තනියක් දැෙනන්න ඒපා කියල ෙකාල්ල ප්‍රාර්තනා කරනව..ලතා මඩුලු අත වනාවි ඒපා අහක බලන්න...//
    මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න

    ෙකල්ල කැම්පස් ගිය නිසා ෙකාල්ලට හිෙතනව ඒ ෙදන්න ගැලෙපන්නෑ කියල
    මට හිෙතන විදිහට ෙම් ෙකාල්ල පරිත්‍යාගශීලීයි..
    ලතා මඩුලු අත වනාවි ඒපා අහක බලන්න... ෙමෙහම කියන්ෙන ෙම් ෙකාල්ලට වඩා ෙහාද ෙකාල්ෙලක් ෙකල්ලට හම්බ වුෙනාත් යාලු වුනාට තරහක් නෑ කියල...


    මේ තමයි " හන්තානට පායන සඳ " ගීතයට මුල් වුනු කථාව.. ඒ පිරිමි ළමයා තමන්ගේ ආදරේ ඇගේ අනාගතය වෙනුවෙන් කැපකරනවා.. සැබෑ ආදරය සමහර විට ඒ වගේ.. ඒත් ඒ ගැහැණු ළමයා ඇයි ඒ ආදරය අහිමි කරන්න ඉඩ දුන්නේ ?


    adooo pattai bn...!!
    attatama mee wagee sinduwak athule mee wage gamburu kathaawak gab wela thiyenawa kiyala hithannath amaarui
    :shocked::shocked::yes::yes::yes::yes::yes: