
අනිවා මචන් අනිවාර්යයෙන්ම යන්න ඕන තැනක් මේක.....ඇත්තෙන්ම ලංකාවේ තියෙන ලස්සනම ප්ලේස් එකක්
මේවගේ දේවල් රැකගන්න ඕනේ
මොකද ඕවා බලන්න යනකොට අපේ සමහරු ඕවා නාස්ති කරනවා
මේ වගේ ලස්සන තැන් ලෝකෙ බොහොම අඩුයි
එළකිරි මචෝ පික්ස් ටික
අනිවා යන්න ඕනේ වෙලාවක මේවල අසිරිය නරබන්න![]()


gini gindara
thanks machanla....patta![]()

thanks machan....ලස්සනයි බං එල. තෑන්ක්ස් මචං. කෝ අපේ කොච්චි trip (රෝදා ගොඩාක් තියෙන) හාදයා. කාලෙකින් ටුවර් එකක් ගිහින් නෑ වගෙයි....


ටිකක් පරන ත්රෙඩ් එකක් උනත් සිරා පින්තුර ටික,
+10 රෙප් ඇඩඩ්..
