හන්තානේ අසිරිය.....

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Hanthanata_Payana_Handa_Amarasiri.jpg
    :yes: :love:

    ඇත්තෙන්ම ලංකාවේ තියෙන ලස්සනම ප්ලේස් එකක්
    මේවගේ දේවල් රැකගන්න ඕනේ
    මොකද ඕවා බලන්න යනකොට අපේ සමහරු ඕවා නාස්ති කරනවා
    මේ වගේ ලස්සන තැන් ලෝකෙ බොහොම අඩුයි
    එළකිරි මචෝ පික්ස් ටික
    අනිවා යන්න ඕනේ වෙලාවක මේවල අසිරිය නරබන්න :D:D
    අනිවා මචන් අනිවාර්යයෙන්ම යන්න ඕන තැනක් මේක..... :D
    ඒ ලස්සන පරිසරය විඳගෙන කෙලෙසන්නෙ නැතුව එන්නත් යන කට්ටිය වග බලාගන්න ඕනේ..... :yes:
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    ලස්සනයි බං එල. තෑන්ක්ස් මචං. කෝ අපේ කොච්චි trip (‍රෝදා ගොඩාක් තියෙන) හාදයා. කාලෙකින් ටුවර් එකක් ගිහින් නෑ වගෙයි....
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ලස්සනයි බං එල. තෑන්ක්ස් මචං. කෝ අපේ කොච්චි trip (‍රෝදා ගොඩාක් තියෙන) හාදයා. කාලෙකින් ටුවර් එකක් ගිහින් නෑ වගෙයි....
    thanks machan.... :)
    ඒ හාදය ගැන දැනගන්න මේක කියවල බලන්න.....:D

    [Breaking News]-Mr.Perera Selected...
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ටිකක් පරන ත්‍රෙඩ් එකක් උනත් සිරා පින්තුර ටික,
    +10 රෙප් ඇඩඩ්..:yes::yes: