අපේ පැත්තෙ වෙසක් අසිරිය

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    IMG_8358.jpeg

    බැති බර අනුග්‍රහය - ලංකා විදුලිබල මණ්ඩලය 🙏🏼
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ගොඩක් කූඩු බැලුවා හැමතැනම මේක් හිතට ඇල්ලුවා. මුලු ගහෙම අට පට්ටම් ගහල උනබට ගහල. :love2: :love2: :love2:

    image.png
    අඩෝ මේක හරිම ලස්සනයි බම. මේ කෙහෙද මේවා එල්ලන්නම හෙන ගේමක් දෙන්න ඇති.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,291
    21,228
    113
    අඩෝ මේක හරිම ලස්සනයි බම. මේ කෙහෙද මේවා එල්ලන්නම හෙන ගේමක් දෙන්න ඇති.
    උබව මෙන්ශන් කරන්න මතක් උනා ආයෙත් එඩිට් කරන්න කම්මැලි කමට නිකන් ඉදියා. :lol: :lol: :lol: උබලයි ගෙවල් වලට හූ දෙකයි ඔතන ඉදන්. කහදූවවත්තෙ:yes::yes::yes:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    උබව මෙන්ශන් කරන්න මතක් උනා ආයෙත් එඩිට් කරන්න කම්මැලි කමට නිකන් ඉදියා. :lol: :lol: :lol: උබලයි ගෙවල් වලට හූ දෙකයි ඔතන ඉදන්. කහදූවවත්තෙ:yes::yes::yes:
    අඩේ ඔවු මයි බන්. කිලෝමීටර් දෙකක් වත් නැ බන්. පට්ට ලස්සනයි. හිටියනම් ඔය පැතෙතේ රවුම් ගහන්නේ.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,291
    21,228
    113
    අඩේ ඔවු මයි බන්. කිලෝමීටර් දෙකක් වත් නැ බන්. පට්ට ලස්සනයි. හිටියනම් ඔය පැතෙතේ රවුම් ගහන්නේ.
    එච්චර ගතියක් නෑ මේ පාර වෙසක්. ලස්සනක් නෑ ගාල්ලෙ :no::no::no:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඉස්සර වෙසක් නිවාඩුවට පස්සේ ඉස්කෝලේ ගියාම ඉංග්‍රීසි ටීච අහනවා කූඩු බැලුවද කියල
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ගොඩක් කූඩු බැලුවා හැමතැනම මේක් හිතට ඇල්ලුවා. මුලු ගහෙම අට පට්ටම් ගහල උනබට ගහල. :love2: :love2: :love2:

    image.png
    ඒක පට්ට. මට ඊයේ ගහකට බල්බ් වැල් ටික දාන්න ගිහිං හොඳ පණ ගියා. මේකට සැහෙන මහන්සියක් වෙන්න ඇති.