අනේ මුන්ගේ ගායනාව... රෙද්ද තමයි... යකෝ මේක සිංහල සිංදුවක්... මේකේ සංගීතය කටහඬ ඔක්කොම තියෙන්නේ සිංහල වචන වල ශබ්දානුකූලව සහ ඒ හැඟීම් දැනෙන විදිහට.. මේකී බඩේ අමාරුව හැදිලා කෑ ගහනවා වගේ සිංදුව කියන්නේ... ලංකාවේ සංගීතයට දෙයියන්ගෙම පිහිටයි....

මට නම් පලමු පද දෙක තුන ඇහෙද්දි සුරාන්තයට පත් උනා...
ඒ තරම් ලස්සනයි.. පට්ටම ඔකෙස්ට්‍රා එක...

ඒ තරම් ලස්සනයි.. පට්ටම ඔකෙස්ට්‍රා එක...

මෙහෙමයි සිංහළු.. සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්... රයිඩර් කිව්වා වගේ නන්දා මාලිනී මහත්මිය ගයන කොට භාවනාවක් වගේ තමයි.. ඒ එතුමියගේ හඬ පෞර්ෂය..
නමුත් මෙම නවක ගායිකා භාෂී ගායන කරද්දි ඔරිජිනල් එක තරම් භාවනවක් නෑ නමුත් වෙස්ටර්න් ගතියක් එන්නේ.. ටිකක් රළු හඬකින් කියන්නේ... ගීතයේ මිහිරි බව අඩු වෙනවා ඒ නිසා.. කවදාවත් අපිට ඔරිජිනල් එකේ ගතිය නම් කොහොමත් ගන්න බෑ... නමුත් ඔය ගායිකාව ඔහොම හරි ගයපු නිසානේ ඔච්චර හැන්ගිලා තිබ්බ ගීතයට අද හැමෝම බයින්නේ හරි අහන්නේ... කැම්පස් සෙට් එක නම් දන්නවා ඇති ඔය ගීතය ගැන.. විශේෂයෙන් පේරා..
මමත් අහලා තිබ්බේ නෑ. පහුවෙනිදා යූටියුබ් එකෙන් තමයි මමත් ඔරිජිනල් එක ඇහුවේ...
ඇයට හැකියාවක් තියෙනවා.. නැත්තේ නෑ.. ටිකක් රළු රැඩිකල් නැතුව ලයිට් විදියට කිව්වා නම් ලස්සනයි.. නමුත් ඇය එහෙම විශේෂයක් කරලා ගයපු නිසයි ඔය ගීතය උනත් "වඩාත්" ජනප්‍රිය උනේ.. සමාජයේ භාවනා වගේ ගීත අහනව පිරිසක් වගේම හාර්ඩ් රොක් අහන පිරිසකුත් ඉන්නවා.. ඒ නිසා රස වින්දනය විවිදයි... තමන්ගේ රුචිය අනුව තමන්ට සෙට් වෙන එක අහන්න පුළුවන්... පෞද්ගලිකව මට උනත් එම ගායනය රළු උනත් යම් කිසි මිහිරක් මා ලැබුවා.
ඔරිජිනල් එකේ තියෙන ගතියටම ගයපු ගීතයක් මේ.. ලංකාවේ නෙමේ... සෝනු නිගම්.. ක්යා හුවා තේරා වාදා... බොරු කියන්නේ ඕනේ නෑ මෙන්න ගායකයෝ... Live Sing කියන්නේ මෙන්න මේවට...මට නම් පලමු පද දෙක තුන ඇහෙද්දි සුරාන්තයට පත් උනා...

ඉස්සර අපිත් එක්ක දෙමල යාලුවෙක් හිටියා. සුපිරි ගායකයා. හොඳට සිංහල පුළුවන්. හැබැයි accent එක ටිකක් අවුල්. අපි සෙට් වෙලා සින්දු කියනකොට ඌත් සිංහල සින්දු කියනවා. මේක ඇහුවම එක පාරට මතක් උනේ ඌව. මෙකිගේත් තියෙන්නේ එහෙම accent එකක්. මේකි තමිල්නාඩුවෙන් ආපු එකීයක්ද?
තරමක් දුරට එකගයි. හැබැයි පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා.
පලවෙනි එක තමයි මේක හැංගිලා තිබ්බ සින්දුවක්නම් නෙමෙයි. නන්දා මාලිනි ගේ සින්දු අහපු කෙනෙකුට මේ සින්දුව මගහැරෙන්න විදිහක් නෑ. මට නම් සිද්දවුනේ උඹ කියපු එකේ අනික් පැත්ත. මෙහෙම සුපර් ස්ටාර් ගෑනියෙක් ඉන්නවා කියලා දැනගත්තේ මේ වීඩියෝ එක දැක්කට පස්සේ
දෙවැනි එක තමයි, මේකිගේ accent එකයි singing style එකයි මාර ආයාසයකින් කෘතිමව වගේ හදාගත්තු දෙයක්. ස්වාභාවිකව එන දෙයක් නෙමෙයි. "හන්තාන අඩවියේ" කියන වචන දෙක කියන විදිහ බලපන්කො. එක බොරුවට accent එකක් හදාගන්න යනකොට fail වෙච්ච තැනකට හොඳම උදාහරණයක්. ඒ ටික අහනකොට තේරෙන්නේ දෙමල කෙනෙක් සිංහල සින්දුවක් කියනවා වගේ.
උඹ කියපු වෙනස් විදිහේ රසය විඳින්න පුළුවන් ස්වාභාවිකවම western style එක ඇඟේ තියෙන කෙනෙක් සින්දුව කිව්වනම් උදා:- ගඟ අද්දර - Gresha Schuilling.

මෑණියන් ගේ වස්ත්‍රය තමා......මේකිගේ සොයා දියව් කියන එකනම් හොදයි, එත් හැම එකටම ඔය නුතන පොප් විදිය දන ගියොත් හබක් තමයි. විශේෂයෙන් මේවගේ ගීත. මේවා බොහොම මනුශියත්වයක් මවන කැපකිරීම් කල මිනිස්සු වෙනුවෙක්ක් කියන ගී. අඩුගානේ ඔය විනිසුරු මඩුල්ල දානවා දැනේ නැ ඔය ගී කිව්වේ ඇයි, කියනේ මොකක්ද කියල.

විදිය හදාගෙන තියෙන්නේ බං....හරිම සරලයි...
1)ඇත්ත.. සුභාවිත සංගීතය ගොඩක් ෆලෝ කරන අයට ඕක කොහොමටවත් මිස් වෙන්නේ නෑ... නමුත් මේ මං වගේ අය ගොඩක් දන්නේ නන්දා මාලිනි මහත්මියගේ ජනප්‍රියතම ගීත කිහිපයක්... මම උනත් මෙහෙම ගීතයක් තියෙනවා කියලා දැන ගත්තේ ඇය ගායනා කරපු නිසා... කැතට හරි ගයපු නිසා ආ මෙහෙම එකක් තියෙනව නෙ බොලේ කියලා දැන ගත්තා... ඒකයි මම විශේෂයෙන් සඳහන් කලේ කැම්පස් ළමයි වගේම සුභාවිත සංගීතය අහන අයට ඕක අහලා පුරුදු එකක්.. පුරුද්දක් විදියට මම සුපර් ස්ටාර් බලනවා.. ඒ නිසා ඔය දැරිවි ගැන දන්නවා...
2) ඒක එක එක්කෙනාගේ අනන්‍යතාව... අපි කිසි සේත්ම බලාපොරොත්තු වෙන්නේ නෑ නන්දා මාලිනි වගේම මේක කියයි කියලා... ඇත්ත ඇය නිකන් තද වෙලා වගේ තමයි කියන්නේ... පසුගිය වටවල් වලත් ඇය ගායනා කලේ ඔය ආතතියෙන්.. ඒ ඇයගෙ විධිය... කෙනාගෙන් කෙනාට දැනෙන රසය වෙනස්... ඔබටත් වෙනස් මටත් වෙනස්... 100% ඇය සාර්ථක නෑ.. මටත් ඇයගේ රළු තද ගතිය දැනුනා.. වචන ටිකේ තේරුම උනත් හරියට තේරුනේ ඔරිජිනල් එක ඇහුවම... නමුත් යම් කිසි රසයකුත් නොතිබුනා නොවේ...