හන්තාන සරසවිය ගැන ලිවු පද♪♫♫♫♪♪

Mar 26, 2008
414
30
0
kurunegala
හන්තාන සරසවිය ගැන ලිවු පද♪♫♫♫♪♪

මට හිතුනා අලුත් ත්‍රේඩ් එකක් පටන්ගන්න පේරාදෙනියෙ කැම්පස් එක ගැන දන්නවනේ කවුරුත්
ඒකට යන්න ලොකු ලක් එකකුත් තියෙන්න එපැයි නේ ද ඒ නිසා ඒ සරසවි බිම ගැන සරසවි බ්මේ සිදුවුනු ආදර පුරාවෘත්ත ගැන
බිදිලා ගියපු ආදර කතා ගැන එහෙම නැත්තම් විරහව ගැන
ලියවෙච් චි ගීත සැහෙන ගනනක් ඇතිනේ ඒ ගීත හැමෝ ම mediafire වලට විතරක් අප්ලෝඩ් කරලා
මෙතන පෝස්ට් කරන්න
පුලුවන්නම් කැම්පස් එකේ පින්තූරත් දාන්න

 
Last edited:

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    එක කුඩේ යටින් සරසවී පාරේ
    පියවර තැබුවා අප දෙදෙනා
    සිරිපොද රැහැනට සැගවී මුලුවී
    උනුසුම පැතුවා අප දෙදෙනා

    හිස් අවකාශෙන් නිබදව සැලෙනා
    වැහි බිදි පතිතව සතර අතේ
    අප යන දෙපසේ දිය රැලි ඇදුනා
    සෙනෙහස ගලනා පරිදි සිතේ
    ................
    ආමග ඔබ නැත මාපමනකි අද
    ඉන්නෙ වැහි ලිහිනයක වගේ
    වැසි ඇති කාලෙක සිහින ලොවේ මම
    ඔබ හා තනිවෙමි දුරුතු මහේ

    රූපා ඉන්දුමතී
     
    Mar 26, 2008
    414
    30
    0
    kurunegala
    1a7dfdadee2bbd04b5351caf39e7bc49e79f5f166a9964b086fcbcfde21ee12a4g.jpg

    i
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    හන්තාන සෙවනෙ රතු මල් විමානේ
    මොහොතක් රැදී ඉන්න සුවසේ
    අපි දෙන්නා නැ පින් කලේ
    .............
    සංකා රැදීලා දිව රෑ දෙකෙහී
    වැලපෙන්නෙ හද දුක් ගලා
    සතුටින් සිනාවෙන්න නේවාසිකාගාරෙ
    මට ඉන්න බැ නෙත් අයා
    .............

    අදුරේ කලාගාරේ රැගුමන් බලනු බැ
    තනියක් දැනෙ ගත වටා
    මගෙ සිත පුරා ඒ සිතිවිලි රැදී ප්‍රේම
    නොදැනීම ඒ ඔබ කරා
    .............

    ස්වර්නලතා කවීශ්වර
     

    corei7

    Junior member
  • Dec 6, 2008
    344
    9
    18
    36
    In your ♥
    එලකිරි වැඩක් මචන් ... හොඳට කරගෙන පලයන්... පුලුවන් හැමෝම මේ thread එක පවත්වා ගන්න උදව් කරන්න...