"හන්තාන සිහිනේ" හීනයක්ම වෙයිද????

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    paya 12n nan dan na ban awrudden karana widiha nan kiyanna thibba anyway good luck .. but ithin meka post karana hari kiyawana hari welawa gannwa kiyanne ane manda ..

    කමක් නෑ ඉතිං අවුරුද්දෙන් කරන හැටි කියපන්, ලබන අවුරුද්දේ AL කරන කට්ටිය ඇතිනේ මේකෙ, ත්‍රෙඩ් එකක් දාපන් :yes:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    කමක් නෑ ඉතිං අවුරුද්දෙන් කරන හැටි කියපන්, ලබන අවුරුද්දේ AL කරන කට්ටිය ඇතිනේ මේකෙ, ත්‍රෙඩ් එකක් දාපන් :yes:

    :oo::oo::oo:
    මුලින්ම ඉතින් කියන වෙන්නේ මේකේ හෝ වෙන net එකේ හරි FB එකේ හරි මොකේ හරි කාලේ නාස්ති කර කර ඉන්නවනං කරන්න බෑ කියලා තමා ඉතින් .. වෙන වැඩ 100% ම නවත්තල ඒකට විතරක්ම මහන්සි වෙනවනං අනිවා කරන්න පුළුවන් ..
    මේවට එන්නේ ඉතින් සාමාන්යෙන් computer වල ඉන්න උන්නේ .. එහෙම උන්ට කියන තිය්නේ ඉතින් සම්පුර්ණයෙන් අයින්ම කරල දාපන් ඒ අව්රුදට .. පොඩ්ඩක් ගිහින් එනව, විනාඩි 5ක් net ගිහින් එනව , එක film එකක් බලල ඉන්නව , පාඩම් කරලා මහන්සි උනාම බලනව , අද විතරක් match එක බලල ඉන්නව , ඔහොම හිටියොත් ඉතින් විනාඩි 5 පැය 2ක් ගිහින් එක film එක tv series වෙලා නවතින්නේ .. ඒ හින්ද හොදම එක තමා machin එකක් අල්ලන්නේවත් නැතුව හිටපන් ඒ කාලෙට ..
    හැමෝටම කැමති දෙයක් තියනවනේ කරන්න ඇබ්බැහි උන වගේ දෙයක් .. පොත් කියවන්න , TV බලන්න , game ගහන්න, යාලුවෝ එක්ක set වෙන්න ඕනේ එකක් .. ඒ දේ නොකර හිටපන් ඒ කාලෙට නැත්තන් වෙලාව නාස්ති වෙන්ව .. පාඩම් කරලා මහන්සි උනාමත් තමන් වැඩිය කැමති නැති දෙයක් කරපන් .. නිකන් exercise කරනවා වගේ එකක් .. කොච්චර පාඩම් කරලා එපා උනත් පැය 10ක් විතර දුව දුව ඉන්න බෑනෙ .. එකෙන් මහන්සි උනාම පාඩම් කරන එක ඊට වඩා ලේසි කියලා හිතෙනවනෙ එතකොට පාඩම්, කරනන් පුළුවන් ආයේ
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    උබ chemistry වලට යන්න කලින් දවසේ අන්තිම අවුරැදු ටිකේ 5 past paper ටික බලලා පලයන් අනිවා
     

    BlackWolf

    Active member
  • Dec 30, 2011
    188
    68
    28
    වැනේඩියම් හරි මැන්ගනීස් ටික බලාගනින්. හදුනාගැනීමෙ ටිකකුත් බලන් පලයන්. තව ඔය H2S,H2O2,SO2 වගේ එවගෙ ඔක්සිකරන ඔක්සිහරන ප්‍රතික්‍රියා ටික මතක තියාගනින්. අවශ්ය උනොත් මැසෙජ් එකක් දාපන්
     

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,170
    876
    113
    ----- Hill City ----
    :D dan parakku wadiy bn.. umbata one nam physical ganan tikak balagththoth pulwan wei..aye industrial chemistry balapan..dan ewa thiynwada danneth nah..koaktath balan palayan..ewa withari girawa danna pulwan.. organic inorganic hariyanne kaalayak ewath ekka hitiyama.. prashna godak karama..kata paadan karanawa kiyala sameekarana kieyak katapadam karannada bn.