hansaya hirene....![]()

hondama chanda lakuna thamai "Kata" chande illaddi kianna wenne kata ta denna kiala![]()

gatta ayath hugak innawanehondama chanda lakuna thamai "Kata" chande illaddi kianna wenne kata ta denna kiala![]()

janadipathi warneta kalin raniluth chandeta anawa kiwwa wageda danne naha neda?.....kasun ay oya oka bageta damme....sampurnayenma danna danne nadda?....oke thawa thibba neda....wena pakshayakin wena lakunak ediripath unoth aye raswela thiranayak gannawa kiyala.....
එක්සත් ජාතික පක්ෂය එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී අලියා ලකුණින් තරග කිරීමට තීරණය කළ බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා පවසයි. අද පස්වරුවේ සිරිකොත මන්දිරයේ පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගෙන තිබේ. වෙනත් ලකුණකින් තරග කිරීම සඳහා විපක්ෂයේ වෙනත් පක්ෂයකින් යෝජනාවක් ඉදිරිපත් වුවහොත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම සඳහා යළි කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් විය යුතු බවට ද එහිදී තීරණය වූ බව ගයන්ත කරුණාතිලක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
oya UNF ake newi UNP ake thiranaya.....
http://www.adaderana.lk/sinhala/
gatta ayath hugak innawane![]()
මචන් මම දැම්මේ SMS 1
එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් ඉදිරි මැතිවරණයේදී තරඟ කරන බව එම පක්ෂයේ සාමාජික ගයන්ත කරුණාතිලක මහතා පවසයි
අද දෙරණ
janadipathi warneta kalin raniluth chandeta anawa kiwwa wageda danne naha neda?.....kasun ay oya oka bageta damme....sampurnayenma danna danne nadda?....oke thawa thibba neda....wena pakshayakin wena lakunak ediripath unoth aye raswela thiranayak gannawa kiyala.....
එක්සත් ජාතික පක්ෂය එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී අලියා ලකුණින් තරග කිරීමට තීරණය කළ බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා පවසයි. අද පස්වරුවේ සිරිකොත මන්දිරයේ පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගෙන තිබේ. වෙනත් ලකුණකින් තරග කිරීම සඳහා විපක්ෂයේ වෙනත් පක්ෂයකින් යෝජනාවක් ඉදිරිපත් වුවහොත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම සඳහා යළි කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් විය යුතු බවට ද එහිදී තීරණය වූ බව ගයන්ත කරුණාතිලක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
oya UNF ake newi UNP ake thiranaya.....
http://www.adaderana.lk/sinhala/

kithulata nagga mihihatath kiyanna dwal thibbane ban...ok ok....SMS aka sinhalenma anna athi neda ban
hikzmama hithanne mun maruwen maruwata nondi wenne....
UNP-SWAN-UNP-.....