හන්සයා පියබයි , අලියා එයි

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හන්සයා පියබයි , අලියා එයි

    එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් ඉදිරි මැතිවරණයේදී තරඟ කරන බව එම පක්ෂයේ සාමාජික ගයන්ත කරුණාතිලක මහතා පවසයි

    අද දෙරණ
     
    May 17, 2006
    3,632
    90
    0
    janadipathi warneta kalin raniluth chandeta anawa kiwwa wageda danne naha neda?.....kasun ay oya oka bageta damme....sampurnayenma danna danne nadda?....oke thawa thibba neda....wena pakshayakin wena lakunak ediripath unoth aye raswela thiranayak gannawa kiyala.....

    එක්සත් ජාතික පක්ෂය එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී අලියා ලකුණින් තරග කිරීමට තීරණය කළ බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා පවසයි. අද පස්වරුවේ සිරිකොත මන්දිරයේ පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගෙන තිබේ. වෙනත් ලකුණකින් තරග කිරීම සඳහා විපක්ෂයේ වෙනත් පක්ෂයකින් යෝජනාවක් ඉදිරිපත් වු‍වහොත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම සඳහා යළි කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් විය යුතු බවට ද එහිදී තීරණය වූ බව ගයන්ත කරුණාතිලක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    oya UNF ake newi UNP ake thiranaya.....

    http://www.adaderana.lk/sinhala/
     
    මචන් මම දැම්මේ SMS 1
     
    Win Srilanka

    Member
    Jan 23, 2010
    447
    45

    Dear coolkasun,

    Machan balagena yanakota uba news danneth Rupawahiniyai, ITN akai news dana vidihatane. Habai api dannawa aka ube waradak nemei kiyal mokada uba Rupawahini, ITN news ahala ahala awata puruduwela. :yes::yes::yes::D

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    kithulata nagga mihihatath kiyanna dwal thibbane ban...ok ok....SMS aka sinhalenma anna athi neda ban

    UNP Decides to Contest Under The " Elephant " Symbol at The Upcoming Parlimentry Election Says Gayantha Karunathilaka

    Ada Derana

    ( Dan mama sinhalen daapu eke wereddak tiyenavada , English walin awoth ekenma danna onada )
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    UNP_logo_1.jpg

    ජයවේවා
     
    Win Srilanka

    Member
    Jan 23, 2010
    447
    45
    0
    20243_1319786804101_1513734012_827293_4128376_n.jpg

    ජාතිය රන් විමනක් වේ
    ආගම මිනි පහනක් වේ
    එය රැක ගන්නට මෙලො වේ
    සමත් වෙතොත් පුත නුඹ වේ

    ඉටු කොට කළ යුතු යුතු ක ම්
    ලැබුනත් ලෝකෙන් ගැරහු ම්
    ඉවසන්නට පුළුවන් න ම්
    උඹයි මගේ පුතා උතු ම්

    22148_105071722852931_100000503106545_132219_5100883_n.jpg

    ජාතිය බේරාගත් වීරයානෙනි අපි සදා ඔබ සමගයි
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    දැන් ඡන්දේ ඉල්ලන්නේ මොන පක්ෂෙන්ද කියන එකත් ප්‍රශ්නයක් වෙලා වගේ....
    හංසය මැරෙයි වගේ.... අලියා ආයෙත් එයි.... එහෙම උනොත් සීනුවට ලොකු පාඩුවක් වෙනවා..... :baffled:
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    අලි, බුලත් කොළ, හංස ගැටුමට මැදිව..............අසරණ වුන සීනුව.

    ........ඕන ඔට්ටුවක් මේ පාර UNP එක ඉල්ලන්නේ........හංසයාගෙන්...........අසරණ සීනුව ගැන හිතලා.....
    :lol: