පෝලිම් පැනීම, පොර ගැසීම, හාවුන් ඇල්ලීම, ඉලක්කෙට දිව දැමීම, බනිස් කෑම, බැලුම් පිම්බීම, පොල් ලෙලි ගැසීම ඕන තරම් තියෙන්නේ බන් සෙල්ලම්![]()

බුම්ප්
මචන් ඉටිපන්දම් කිරි වලින් මොකක් හරි කරන සෙල්ලමක් තියනවද ?
මචන් උඹ හනිමුන් ගියාද? හරිද වැඩේ කර ගත්තද ? අපෙන් සෙල්ලන් ඇහුවනම් කරපු සෙල්ලන් ටික දාපන් මෙතන ෆොටෝස් එක්කම
අප්‍රේල් හය බන්
මට පොඩ්ඩක් කියපන් දැන් එදාට නිකන්ම නේ බන් කරන්නේ අහවල් වැඩේ... එතකොට ගැනී පෙති පාවිච්චි කරයි ද? එක මම කලින් කියන්න ඕනෙද බන් ? කොහොමද එක කොන්ට්‍රෝල් කරන්නේ ? කොපු දාල ගහන් බැහැ නේ බන් එදාට
අප්‍රේල් හය බන්
මට පොඩ්ඩක් කියපන් දැන් එදාට නිකන්ම නේ බන් කරන්නේ අහවල් වැඩේ... එතකොට ගැනී පෙති පාවිච්චි කරයි ද? එක මම කලින් කියන්න ඕනෙද බන් ? කොහොමද එක කොන්ට්‍රෝල් කරන්නේ ? කොපු දාල ගහන් බැහැ නේ බන් එදාට

Strip Poker
![]()
ඔය පැණි අනං මනං අහවල් තැන් වල ගානවානම් පරිස්සමෙන් ඕන්. මගේ යාලුවෙක් (ඔව් ඔව් සිරාවට යාලුවෙක් තමයි) කෙල්ලත් එක්ක ඔහොම සීන් එකක් කරන්න ගිහිල්ල කෙල්ලට Urine Infection එකක් ආවාලු. හරියට බෙහෙත් කරේ නැත්තන් ඕවගෙන් වකුගඩු ඉඳන් අක්‍රීය වෙන්න පුළුවන්
හැබැයි පුතෝ දවස් තුන හතරක් වත් set කරගනින් හනිමූන් එක. මොකද බැඳපු යාලුවොන්ට අනුව නම් wedding එක දවසේ කොන්ඩ කටු ගලවන එකයි, මේකප් අයින් කරන එකයි, දවසම කට්ට කාල මහන්සියට බුදියගන්න එකයි ඇරුනහම උඹට වෙන සෙල්ලම් නම් කරන්න බැරි වෙයි.




හනිමුන් දවසේ අහවල් සෙල්ලම ඇර වෙනත් සෙල්ලම් කරන උනුත් ඉන්නවද බන්![]()
කාඩ් කුට්ටමක් අරන් පලයන් එළිවෙනකන් බේබි කපන්න

















