හනිමුන් සෙල්ලන් දන්නවද?

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    පෝලිම් පැනීම, පොර ගැසීම, හාවුන් ඇල්ලීම, ඉලක්කෙට දිව දැමීම, බනිස් කෑම, බැලුම් පිම්බීම, පොල් ලෙලි ගැසීම ඕන තරම් තියෙන්නේ බන් සෙල්ලම් :confused:

    :yes: :D
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    බට්ටා පැනීම
    කොප්පර කොප්පර පිපිඥා
    ටින් කැඩිම
    හැංගි මුත්තන්
    මේවා තමයි හොදම සෙල්ලන්. තව ඕන නම් clash of clan ගහපන්.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    බුම්ප්

    මචන් ඉටිපන්දම් කිරි වලින් මොකක් හරි කරන සෙල්ලමක් තියනවද ?

    ඉටිපන්දම් කිරි උනුකරලා බොන්න.... දෙන්නටම සෙම හැදෙන එකක් නැහැ...
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Wife ta kota biththiya udata nagala ube kotey udata paninna kiyahan
    Hariyatama piston ekata sidhura hitinna pannoth kella talented
     

    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    මචන් උඹ හනිමුන් ගියාද? හරිද වැඩේ කර ගත්තද ? අපෙන් සෙල්ලන් ඇහුවනම් කරපු සෙල්ලන් ටික දාපන් මෙතන ෆොටෝස් එක්කම
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    මචන් උඹ හනිමුන් ගියාද? හරිද වැඩේ කර ගත්තද ? අපෙන් සෙල්ලන් ඇහුවනම් කරපු සෙල්ලන් ටික දාපන් මෙතන ෆොටෝස් එක්කම


    අප්‍රේල් හය බන්

    මට පොඩ්ඩක් කියපන් දැන් එදාට නිකන්ම නේ බන් කරන්නේ අහවල් වැඩේ... එතකොට ගැනී පෙති පාවිච්චි කරයි ද? එක මම කලින් කියන්න ඕනෙද බන් ? කොහොමද එක කොන්ට්‍රෝල් කරන්නේ ? කොපු දාල ගහන් බැහැ නේ බන් එදාට
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    මචන් කෆ්ලින්ක්ස් එකක් හොයා ගන්න පුලුවන්ද ? මට එදාට ඕනේ බන් පොඩි වැඩකට
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    මිඩ්නයිට් divas එකෙන් නයිට් ඩ්‍රෙස් එකක් ගත්තා.. සුප්‍රයිස් එකක් හැටියට එදාට එක දෙනවා ..
     

    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth

    අප්‍රේල් හය බන්

    මට පොඩ්ඩක් කියපන් දැන් එදාට නිකන්ම නේ බන් කරන්නේ අහවල් වැඩේ... එතකොට ගැනී පෙති පාවිච්චි කරයි ද? එක මම කලින් කියන්න ඕනෙද බන් ? කොහොමද එක කොන්ට්‍රෝල් කරන්නේ ? කොපු දාල ගහන් බැහැ නේ බන් එදාට

    athule yawanda epa yako palaweni parama bada wei. uda balan inda wei thota
     

    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth

    අප්‍රේල් හය බන්

    මට පොඩ්ඩක් කියපන් දැන් එදාට නිකන්ම නේ බන් කරන්නේ අහවල් වැඩේ... එතකොට ගැනී පෙති පාවිච්චි කරයි ද? එක මම කලින් කියන්න ඕනෙද බන් ? කොහොමද එක කොන්ට්‍රෝල් කරන්නේ ? කොපු දාල ගහන් බැහැ නේ බන් එදාට

    kellage date set wenne kawadda kiyala ahala baluwada uba. natthan uba methana perum purala giyama date nan badu thama :lol:
     

    sanumadu

    Well-known member
  • Dec 13, 2008
    708
    515
    93
    Strip Poker​

    Young-Couple-Playing-Strip-Poker-CBP1247803.jpg

    ඔය පැණි අනං මනං අහවල් තැන් වල ගානවානම් පරිස්සමෙන් ඕන්. මගේ යාලුවෙක් (ඔව් ඔව් සිරාවට යාලුවෙක් තමයි :frown:) කෙල්ලත් එක්ක ඔහොම සීන් එකක් කරන්න ගිහිල්ල කෙල්ලට Urine Infection එකක් ආවාලු. හරියට බෙහෙත් කරේ නැත්තන් ඕවගෙන් වකුගඩු ඉඳන් අක්‍රීය වෙන්න පුළුවන් :eek:

    හැබැයි පුතෝ දවස් තුන හතරක් වත් set කරගනින් හනිමූන් එක. මොකද බැඳපු යාලුවොන්ට අනුව නම් wedding එක දවසේ කොන්ඩ කටු ගලවන එකයි, මේකප් අයින් කරන එකයි, දවසම කට්ට කාල මහන්සියට බුදියගන්න එකයි ඇරුනහම උඹට වෙන සෙල්ලම් නම් කරන්න බැරි වෙයි.

    :yes::yes::yes::yes:
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    මචන් සාමාන්යෙන් නැකත් හදන්නේ කෙල්ලගේ ඩෙට් දවස බලලා....
    එතකොට වේදීම සෙට් වෙන්නේ ඩෙට් පැනලා සතියකට වගේ පස්සේ. ඒ කියන්නේ සරු කාලේදී.. ඒ කාලේදී ඇතුලේ යැවුවොත් හිටිනවා.. එක නෝමල් සිද්දියක්.. ඉතින් අපි වෙන විදිහකට ගැබ් ගැනීම නවත්තගන්න වෙනවා ...
     

    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    හනිමුන් දවසේ අහවල් සෙල්ලම ඇර වෙනත් සෙල්ලම් කරන උනුත් ඉන්නවද බන් :shocked:
    කාඩ් කුට්ටමක් අරන් පලයන් එළිවෙනකන් බේබි කපන්න :lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,384
    49,763
    113
    සේදවත්ත
    5 වරක් 5 විසි පහයි කියලා කෙල්ල ඉස්සරා පුරුදු විදිහට අතේ පාරක් ගහල නිදාගනින් බන් .