හනිමූන් එකට යන අයට මෙන්න පට්ට තැන

sumithykk

Well-known member
  • May 11, 2012
    581
    549
    93
    Kalundewa Retreat - දඹුල්ල
    077-5205475
    දඹුල්ල සිට නුවර දෙසට කි.මී.25ක් පමණ ගමන් කරන විට මෙය පිහිටා ඇත.එකින් එක සම්බන්ධිත තෙත් බිම් පද්ධතියක්, කෘෂිකාර්මික වගා භූමි සහ ඉහළ ජෛව විවිධත්වයකින් යුත් භූමියක පිහිටා ඇති කලුන්දෑව ගිමන්හල පරිසරයට අවම හානියක් වන පරිදි නිමවීමට නිර්මාණකරු උත්සුක වී ඇති බව මැනවින් පෙනී යයි.
    මෙහි අමුත්තන්ට නිපදවන ආහාර සදහා අවශ්‍ය එළවළු හෝටලය විසින්ම වගා කිරීම සුවිශේෂයි.
    ❤

    භූමියත් සමග අවම සම්බන්ධතාවයක් ඇති ලෙස සකසා ඇති බැවින් ස්වභාවික පරිසර රටාවන්ට හානියක් නොවන අයුරින් නිමවා ඇත.ස්වාභාවික භූමියට ගරුකරමින් නිමැවුණු කලුන්දෑව ගිමන්හල ගොඩනැගීමේදී භාවිතා කර ඇති පිළිස්සූ ගඩොල්, වීදුරු සහ දැව මනා සංයෝජනයකින් භාවිතා කර ඇති බැවින් යම් අයෙකුට එය පරිසරයේම කොටසක් නොවන බව වැටහි යාමට කලක් ගතවනු නිසැක ය.
    😍

    සාම්ප්‍රදායික කලාවන්ට ගරු කරමින් ඉදිකළ පොදු පහසුකම් ගොඩනැගිල්ල අතීත ගොවියන්ගේ ගිමන් නිවන වාඩිය ආදර්ශයට ගෙන නිමවා ඇති අතර මෙම ස්ථානයේ ඇතැම් කොටස් ස්වාභාවික උල්පත් සමග සංයෝජනය කොට නිමවා ඇති බැවින් එය ගිමන් නිවන්නා තව තවත් ස්වභාවික පරිසරයට ලං කරයි. සමස්ත නිර්මාණය සැලකූ කල මෙම නිර්මාණය එදිනෙදා දකින සාමාන්‍ය ගිමන්හල කින් එපිටට ගිය කය සහ මනස නිවාලීම සදහාම සිදුකළ නිමැවුමක්ට සැකයක් නොමැත.
    ❤

    මෙහි විශේෂ ය එක පැත්තකින් විල සහ අනෙක් පැත්තෙන් කුඹුරද පිහිටා තිබීමයි.දෙක මැදිකර මෙය ඉදිකරවා ඇත.තවද බෝට්ටුවක් මත ඉදිකර ඇති සුඛෝපභෝගී කාමරය පෙම්වතුන්ගේ ආකර්ශනය දිනා ගත් තැනකි.වෙනස් පරිසරයක,නිදහස් අත්දැකීමක් ලබන්න ආස අයට මෙය දිව්‍යලෝකයක් වැනිය.
    😍
    🙏

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado

    Ane Ane Ane badu giyata passe meanwhile mama:dull:
     
    • Like
    Reactions: Esh95

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921

    මේ කියලා තියන විස්තර honeymoon එකට අදාල වෙන්නෙ කොහොමද
     
    • Haha
    Reactions: Voltage

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,652
    113
    Miami
    හොටෙල් එකේ ඉඳලා සිරි නරඹලා ඇවිදල කරලා ගෙදර ඇවිත් බුකනවා. මොකෝ දවස් දෙක තුනකින් ටෙලිගැරැං ගෲප් වල ඉන්න ඕන්නෑනෙ බං.