හනිමූන් යනකොට යාලු මනමාලිත් ගෙනියනවද?
ඊයේ විවාදෙදි විමල් චැලෙන්ජ් කරා. දයාසිරි බාරගත්තා චැලෙන්ජ් එක.
පිත්තලවාහිනිය දවසපුරාම විමල්වයි, දයාසිරිවයි පෙන්න පෙන්න උඩපැන්නා විවාදෙ බලන්න කියලා.
රටම බලාගෙන හිටියා.
මෙන්න යකෝ විමල් තව එකෙක් ගෙනල්ලා.
දයාසිරි රටටම ඇහෙන්න තනියම විවාදෙ කරමු කිව්වම, මූ බෑ කිව්වා.
දයාසිරි කිව්වා මම ආවෙ "මනමාලි එක්ක යන්න මට යාලු මනමාලියන් වැඩක් නෑ කියලා"
"විමල් කියපි එයාට යාලු මනමාලි නැතුව, දයාසිරි එක්ක යන්න බෑ කියලා"
හික්ස්++

... ae gollongeth waradi thiyenawa machan methana......