හනිමූන් යන්ඩ තැනක් - Help

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    Low Bajet Yanna oni Nam kiyapan....... Mama Photoshoot walata ganna Hotel 1ka set karala dennam

    http://www.tripadvisor.com/Hotel_Re...a_Kegalle_District_Sabaragamuwa_Province.html

    පට්ට නිදහස් තැනක්..... ගානත් අඩුයි
    ඒසී කාමර තියෙනවා
    පට්ට ලස්සන ගමක් මැද තියෙන්නේ.......
    උඹලට pre shoot 1ක් වගේ කරගන්නත් පුලුවන්........... මාවනැල්ල ටවුන් 1කේ ඉදන් 4කිමී යන්න ඕනි.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    SuperStarLeo02.jpg
     
    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    944
    624
    93
    හික්කඩුව පැත්තෙ තියෙන හොද තැන් මොනවද?

    malith789 me thread eka aayeth aluth karala. machan mama thama thread eka patan gaththe :P . mama honeymoon giya machan den koi kaaleda :lol:

    mama giye "earls regency, kandy". e dawas wala offer ekak thibba 30%.

    anyway thanks all for the help. help malith789 too to find a place near hikkaduwa as he asks for.... :)

    onDaRock
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    malith789 me thread eka aayeth aluth karala. machan mama thama thread eka patan gaththe :P . mama honeymoon giya machan den koi kaaleda :lol:

    mama giye "earls regency, kandy". e dawas wala offer ekak thibba 30%.

    anyway thanks all for the help. help malith789 too to find a place near hikkaduwa as he asks for.... :)

    onDaRock

    විස්තර ටිකක් කියපන්කො බං. මාත් Honeymoon යන්න ඉන්නේ next year.
    :love::love::love:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මචෝ යනවා නම් පට්ට ප්ලේස් එක තමා නුවරඑලිය තමයි ... කොහේ හරි කමක් නෑ බන් .. දුර තැනක් දාගෙන යන්න ... ජිවිතේට එක පාරක් යන්න හම්බෙන එක නේ ;)
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113

    ganisha gayampath contact karapan

    mama nam hitiye meke....

    Heritance Tea Factory

    food, room and service - max
    surrounding - BEST

    http://www.heritancehotels.com/teafactory/

    මචෝ යනවා නම් පට්ට ප්ලේස් එක තමා නුවරඑලිය තමයි ... කොහේ හරි කමක් නෑ බන් .. දුර තැනක් දාගෙන යන්න ... ජිවිතේට එක පාරක් යන්න හම්බෙන එක නේ ;)

    ඌ හනිමූන් ගිහින් අවිල්ලා දැන් පවුලට බබෙකුත් හම්බෙන්න උබලට ඕනි නම් ගිහින් වරෙන් ඔය පාරෙ ඉන්න එකක් හරි ඇදගෙන :baffled::baffled::baffled::baffled: