හනිමූන් හොටෙල්ස්

chickentikka

Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    මගේ වෙඩින් එක දෙසැම්බර්. වෙඩින් එකෙන් පස්සේ සති දෙකක් විතර ලංකාවේ ඇවිදන්න හිතන් ඉන්නේ. පිට පලාත්වල තියෙන ලස්සන හොටෙල්ස් මොනවද කියලා කියන්න දන්න කට්ටිය. වැඩිය සෙනග නැති වෙන්න ඕන. නිදහස උපරිමව තියෙන්න ඕන.

    ela ela bro bump. mamath badinawa habai septmber hehe.
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මගේ වෙඩින් එක දෙසැම්බර්. වෙඩින් එකෙන් පස්සේ සති දෙකක් විතර ලංකාවේ ඇවිදන්න හිතන් ඉන්නේ. පිට පලාත්වල තියෙන ලස්සන හොටෙල්ස් මොනවද කියලා කියන්න දන්න කට්ටිය. වැඩිය සෙනග නැති වෙන්න ඕන. නිදහස උපරිමව තියෙන්න ඕන.

    2017 දාපු එකක් මු හනිමුන් ගිහින් දැන් ළමයි හදලාත් ඇති. තාම thread එක up වෙනවානේ :D:D:D
     
    Last edited:

    sumithykk

    Well-known member
  • May 11, 2012
    581
    549
    93
    මගේ වෙඩින් එක දෙසැම්බර්. වෙඩින් එකෙන් පස්සේ සති දෙකක් විතර ලංකාවේ ඇවිදන්න හිතන් ඉන්නේ. පිට පලාත්වල තියෙන ලස්සන හොටෙල්ස් මොනවද කියලා කියන්න දන්න කට්ටිය. වැඩිය සෙනග නැති වෙන්න ඕන. නිදහස උපරිමව තියෙන්න ඕන.
    මේවා බලපන් හොදයිද කියලා