hanuma kyana wadurata pluwanda ochara dyak ae rawana rajjuruwo tmi oka haduwe k

.මිස්ටර් හනුම බෙහෙත් හොයන්න පියාබගෙන මුළු කන්දක්ම ලංකාවට උස්සගෙන ආව
. රූමස්සල කැල්ලක් කියනවනේ
. රුමස්සලේ විශාලත්වය බැලුවම මුළු කන්දෙම විශාලත්වය අපට හිතාගන්න පුළුවන්
. ඉතින් එච්චර ශක්තියක් තිබුන මිස්ටර් හනුමට තිබුනනේ මුළු වානර සේනාවම අතේ තියාගෙන පියබල ලංකාවට ගේන්න. පාලම් හදන්නේ මොන බම්බුවටද?
මේ ලගදි ඇමරිකාවෙන් කරලා තියනවා පරීක්ෂණයක් ඔය ගැන. එකෙන් ඔප්පුවෙලා තියනවා ඕක හැදුව පිහිටීම අනුව ඕක හැදුවේ ඉන්දියාවේ උන් නෙමෙයි ලංකාවේ කට්ටිය කියල.මම මගේ thread හදන්න විස්තර හොයනකොට තමයි ඔය ගැනත් හම්බුනේ
. සැකයක් එහෙම තියනවනම් google දෙයියො වදිනවා හොදා
.මට site එක මතක නෑ.
ඒත් මිස්ටර් වාල්මිකී ඔය කතාව වෙනස් කරල. හරියට අර විජය එනකොට ලංකාවේ හිටියේ යක්ෂ ගෝත්ත්රිකයො ය.උන් රෙදි අදින්නේ නැති කාලකන්නි මිනිස්සු වගයක් ය. ශිෂ්ථාචාරයක් නැති, ආගමක් දහමක් නැති වැද්දෝ ටිකක් කියල.විජයගෙන් පස්සේ තමයි උන් මිනිස්සු උනේ කියල.දැන් ඉන්දියාවෙ උන් හිතාගෙන ඉන්නෙ අපි උන්ගෙන් පැවත එන කට්ටියක්ය කියල
.උන් විතරක් නෙමෙයි අපේ සමහරක් එහෙමත් හිතාගෙන ඉන්නෙ උන්ගෙ රටින් පිටුවහල් කරපු කුපාඩියෙක් තමයි අපේ රටේ ශිෂ්ඨාචාරේ ආරම්බ කලේ කියල. ඒත් රාම ඇවිල්ල මෙහෙ ගහනකොට උන් කියන්නේ දියුණු ශිෂ්ඨාචාරයක් තිබුන ලංකාපුරයේ රජ කල රාවන නමැති දසහිස් දරන බලවත්, තේජවත්,වංශවත්.... bla bla bla.. විජය එන්න කලින් බොල රාවනා හිටියෙ.උන්ගෙ ලොකු කම පෙන්නන්න ගල් පැලෙන ටොම්බ පච කෙලල තියෙන්නෙ
.ඉන්දියාවෙ දැන් ඉන්න කාලකන්නිම තමයි ඒ කාලෙත් ඉදල තියෙන්නෙ.

අනික ඕක වැඩිය සිරාවට ගන්නත් එපා...... ඉන්දියාවේ එවුන් බෙට්ටක් පාවුනත් මල් තියල වැඳල බෙට්ටෙ නලල ගහල වඳින ජාතියේ පාගල් ඩයල් ඉන්නේ..... ලොල්
මතකනේ එහේ සම්භවයක් තියෙන,ඒත් මෙහේ නිජබිම ඉල්ලන සෙට් එකකුත් මොකක්ද පිලිමෙකට උඩදාගෙන කිරි පෙව්වා........ මුන් ගොඩක් උපන් ගෙයි මෝඩයෝ..........

මේකට උත්තරයක් දියන්කෝ බලන්න.මිස්ටර් හනුම බෙහෙත් හොයන්න පියාබගෙන මුළු කන්දක්ම ලංකාවට උස්සගෙන ආව

![]()